මචංලා .
සූර පප්පා සිංහල හඩ කවපු කාටුන් සෙට් එකෙන් පොඩි වීඩියෝ කෑල්ලක් හොයාගන්න ඕනෙ වෙලා තියෙනවා.
ඊජිප්තු සංචාරයේ තියෙන සින්දුවක් ඕනෙ වෙලා තියෙන්නෙ.
අර රැජින නාන තැනට සිංහයෙක් එද්දි කියන සින්දුව (මෙන්න ගෙනාවා සිංහයා.... )
ආන්න ඒක හොයලා දෙන්න .. ලොකු උදව්වක්.
බම්ප් එකක් වත් දාගෙන යනු මැනවි. රෙප් දෙනු ලැබේ
4.20 PM
හරි මචංලා.. බඩු හම්බුනා.
හැම දෙනාටම බොහොම ස්තූතියි

Last edited: