Suuriyavawa tiyenne koheda?

nilanka kasthuri

Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    Machan Embilipitiye idala Bus thiyenawa Nathnam Colombo wala idalath Bus thiyenawa. But Adui. 145km from Colombo to Sooriyawewa.
    Matara idalath Bus thiyenawa Sooriyawewata.
     

    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    Google Maps

    Capture.jpg
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    කොළඹ ඉදල රත්නපුර හරහා ඇඹිලිපිටිය පාරේ යනකොට ඇඹිලිපිටිය පදලංගල හන්දියෙන් (ඇඹිලිපිටිය පහුවෙලා වගේ මතක) වමට තියනවා අඩි සීය පාර. එකේ දිගටම ගියාම සුරියවැව.
    galle road එනවා නම් අම්බලන්තොට පහුවෙලා ටික දුරක් යද්දී තියනවා අඩි සීය පාර(අනිත් පැත්ත) වමට කෙලින්ම යන්න. තව පාරවල් ටිකක් තියනවා වරායට පාරවල් වෙනස් කරා නේ. වාහනේක යනවා නම් කොළඹ ඉදල ඇඹිලිපිටිය පාරේ පැය 4.30ක් වගේ. high way යනවා නම් පැය 3.30ක් වගේ
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    බස් service එක ගැන කියනවා නම්. මම දැකල තියන හොදම බස් service එක කියන්න පුළුවන්. යනවා නෙමෙයි ඉගිලෙනවා. subwoofer ගහල, tv දාල, light දාල තොරණක් වගේ. ඩීසල් එක්ක පෙට්‍රල් මික්ස් කරලා දාල පට්ට sound එකක් එන්නේ engine එකෙන්. :rofl: class යන කොල්ලෝ කෙල්ලෝන්ට special discount. මාතර සුරියවැව බස් කොහොමත් 80,90kmph යනවා.