Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Suzuki A Star
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැමතිනම් මැනුවල් එකක් ගනිං , මැනුවල් එකේ පිකප් එක හොඳටම හොඳයි 1000cc නිසා , පොඩි නිසා & turning radius අඩු නිසා ( 4.5 meters ) ඕන තැනක සුපිරියට පාර්ක් කරන්න පුළුවන් , Celerio එකට වැඩිය කන්ඩිෂන් හොඳයි , Celerio එකට වඩා පොඩ්ඩක් ඉඩ මදි ගතියක් තියෙනවා , පිටිපස්සේ adjustable headrest දෙකක් තියෙනවා & සීට් එක 40:60 නවන්න පුළුවන් , Power Windows , Heater , remote lock තියෙනවා

ඔටෝ එකේ තෙල් කරනවා අඩුයි , මැනුවල් එකේ 15කට වැඩිය තෙල් කරනවා ,

ground clearance 170 mm තියෙන නිසා ඕන තැනක යන්න පුළුවන් කිසිම බයක් නැතිව , Max Power 66.1bhp@6200rpm Max Torque 90Nm@3500rpm , Fuel Tank Capacity 35 L

Brake තියෙන්නේ ඉස්සරහ Disc පස්සේ Drum, driver Seat එක ළඟ බිම තියෙන්නේ Fuel Lid Opener & Trunk Opener එක කලබලේට තෙල් ගහන්න ගියාම දෙක පැටලෙනවා සමහර වෙලාවට , Tyre Size155/80 R13 , Child Safety Locks තියෙනවා

Factory Fitted set එකේ USB නැතිඋනාට AUX-in තියෙන නිසා කේබල් එකකින් phone එකේ audio play කරන්න පුළුවන්

company දාලා Maintain කරා කියලා ලොකු වියදමක් යන්නේ නෑ

A Star එක sporty theme එකකට හදපු වාහනයක්

මම නම් කියන්නේ මැනුවල් එකක් (5 Speed ) ගන්න කියලා එතකොට පොඩි අතල් එකක් තියේ , 75000 km විතර clutch plate මාරුකරන්න වේවි ,

තව දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් අහපන් දන්නා විදියට කියන්නම්

[QUOTE="Oli_Vili, post: 24951603, member: 563195"] [SIZE="5"][B][COLOR="Purple"] කැමතිනම් මැනුවල් එකක් ගනිං , මැනුවල් එකේ පිකප් එක හොඳටම හොඳයි 1000cc නිසා , පොඩි නිසා & turning radius අඩු නිසා ( 4.5 meters ) ඕන තැනක සුපිරියට පාර්ක් කරන්න පුළුවන් , Celerio එකට වැඩිය කන්ඩිෂන් හොඳයි , Celerio එකට වඩා පොඩ්ඩක් ඉඩ මදි ගතියක් තියෙනවා , පිටිපස්සේ adjustable headrest දෙකක් තියෙනවා & සීට් එක 40:60 නවන්න පුළුවන් , Power Windows , Heater , remote lock තියෙනවා ඔටෝ එකේ තෙල් කරනවා අඩුයි , මැනුවල් එකේ 15කට වැඩිය තෙල් කරනවා , [COLOR="Green"]ground clearance 170 mm තියෙන නිසා ඕන තැනක යන්න පුළුවන් කිසිම බයක් නැතිව [/COLOR], Max Power 66.1bhp@6200rpm Max Torque 90Nm@3500rpm , Fuel Tank Capacity 35 L Brake තියෙන්නේ ඉස්සරහ Disc පස්සේ Drum, driver Seat එක ළඟ බිම තියෙන්නේ Fuel Lid Opener & Trunk Opener එක කලබලේට තෙල් ගහන්න ගියාම දෙක පැටලෙනවා සමහර වෙලාවට , Tyre Size155/80 R13 , Child Safety Locks තියෙනවා Factory Fitted set එකේ USB නැතිඋනාට AUX-in තියෙන නිසා කේබල් එකකින් phone එකේ audio play කරන්න පුළුවන් company දාලා Maintain කරා කියලා ලොකු වියදමක් යන්නේ නෑ A Star එක sporty theme එකකට හදපු වාහනයක් [COLOR="green"]මම නම් කියන්නේ මැනුවල් එකක් (5 Speed ) ගන්න කියලා එතකොට පොඩි අතල් එකක් තියේ[/COLOR] , 75000 km විතර clutch plate මාරුකරන්න වේවි , තව දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් අහපන් දන්නා විදියට කියන්නම් [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom