කැමතිනම් මැනුවල් එකක් ගනිං , මැනුවල් එකේ පිකප් එක හොඳටම හොඳයි 1000cc නිසා , පොඩි නිසා & turning radius අඩු නිසා ( 4.5 meters ) ඕන තැනක සුපිරියට පාර්ක් කරන්න පුළුවන් , Celerio එකට වැඩිය කන්ඩිෂන් හොඳයි , Celerio එකට වඩා පොඩ්ඩක් ඉඩ මදි ගතියක් තියෙනවා , පිටිපස්සේ adjustable headrest දෙකක් තියෙනවා & සීට් එක 40:60 නවන්න පුළුවන් , Power Windows , Heater , remote lock තියෙනවා
ඔටෝ එකේ තෙල් කරනවා අඩුයි , මැනුවල් එකේ 15කට වැඩිය තෙල් කරනවා ,
ground clearance 170 mm තියෙන නිසා ඕන තැනක යන්න පුළුවන් කිසිම බයක් නැතිව , Max Power 66.1bhp@6200rpm Max Torque 90Nm@3500rpm , Fuel Tank Capacity 35 L
Brake තියෙන්නේ ඉස්සරහ Disc පස්සේ Drum, driver Seat එක ළඟ බිම තියෙන්නේ Fuel Lid Opener & Trunk Opener එක කලබලේට තෙල් ගහන්න ගියාම දෙක පැටලෙනවා සමහර වෙලාවට , Tyre Size155/80 R13 , Child Safety Locks තියෙනවා
Factory Fitted set එකේ USB නැතිඋනාට AUX-in තියෙන නිසා කේබල් එකකින් phone එකේ audio play කරන්න පුළුවන්
company දාලා Maintain කරා කියලා ලොකු වියදමක් යන්නේ නෑ
A Star එක sporty theme එකකට හදපු වාහනයක්
මම නම් කියන්නේ මැනුවල් එකක් (5 Speed ) ගන්න කියලා එතකොට පොඩි අතල් එකක් තියේ , 75000 km විතර clutch plate මාරුකරන්න වේවි ,
තව දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් අහපන් දන්නා විදියට කියන්නම්