salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඇල්ටො අලුත් එකක් ලක්ශ 25-28 වගේ යනවානේ.තව 5ක් දාල සුපර් සැලුන් එකක් බලපන්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai
    ඇල්ටෝ එකක් ගන්න එකේ පොඩි ගානක් එහේ මෙහේ වෙන මොකක් හරි ජපන් වාහනයක් ගන්න බලපන් බන්.
    ඕවාගේ Airbags එහෙමත් නෑ නේද? සැප පහසුව අතිනුත් මදි නේද?
    ගෙවන්න ගන්න නිසා හොදට හොයලා බලලා වෙන වාහනේකට යන්න බලපන්
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,852
    1,210
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    ඇල්ටෝ එකක් ගන්න එකේ පොඩි ගානක් එහේ මෙහේ වෙන මොකක් හරි ජපන් වාහනයක් ගන්න බලපන් බන්.
    ඕවාගේ Airbags එහෙමත් නෑ නේද? සැප පහසුව අතිනුත් මදි නේද?
    ගෙවන්න ගන්න නිසා හොදට හොයලා බලලා වෙන වාහනේකට යන්න බලපන්
    ow ekath aththa e me range ekata yana aya mnwda thiyenne?
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,300
    5,933
    113
    ජපන් alto එකක් ගනින් ගන්නව නම්. මමත් පාවිච්චි කරන්නේ ජපන් ඇල්ටෝ එකක්.
     
    • Like
    Reactions: Voldemort Bro

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,138
    3
    118,874
    113
    Gampaha
    ai a rates wedi nisada
    කරුමයක්නෙ මචං, ගෙවන්න ගියාම නිකං කම්පැණි පෝසත් කරනව...
    පොඩි ගාණක් වගේනං අවුලක් නෑ... ඔය ලොකු ගණං වලට...😥