2osama

Well-known member
  • Oct 25, 2010
    81,013
    72,139
    113
    මාලඹේ
    30k wage wenawane
    2015 alto 25k wage ne
    EON නම් ගණන් වැඩියි මචං Alto වලට වඩා ඒත් මේ වෙලාවේ ටෝක් කරලා 25 කට ගන්න පුළුවන් වෙයි
    27 ට තියෙනවා ටෝක් කරලා අනිවාර්යෙන්ම ගණන් අඩු කරගන්න පුළුවන්
    https://riyasewana.com/buy/hyundai-eon-sale-gampaha-6860226
     
    • Like
    Reactions: pavithra_uk

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,183
    10,391
    113
    ඔය රේන්ජ් එකේ ගන්නවනම් ඇල්ටෝ එකක්ම ගනින්.. මාකට්,පාට්ස් එව බැලුවම.. ඉයෝන් එක කියලත් සේෆ්ටියක් නෑනේ.. පරන විට්ස් එකක් වත් ගනින්..ඇල්ටෝ ඉදන් වැගන් ආර් වෙනකන් තියෙන පොඩි වාහන එකක් වත් ගන්න එපා..පෙනුම විතරයි වෙනස්.. පොඩි වහන වල එයාර්බෑග් තිබ්බට තේරුමක් හරිහමන් වැදිල්ලක් වැදුනොත් ෆැලැට් තමා.. එහෙම ගන්නවන්ම් ඇල්ටෝ එකක්ම ගනින්..
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    Viva elite eka hoda nadda bn
    ekath set ne machan :D
    ඔය රේන්ජ් එකේ ගන්නවනම් ඇල්ටෝ එකක්ම ගනින්.. මාකට්,පාට්ස් එව බැලුවම.. ඉයෝන් එක කියලත් සේෆ්ටියක් නෑනේ.. පරන විට්ස් එකක් වත් ගනින්..ඇල්ටෝ ඉදන් වැගන් ආර් වෙනකන් තියෙන පොඩි වාහන එකක් වත් ගන්න එපා..පෙනුම විතරයි වෙනස්.. පොඩි වහන වල එයාර්බෑග් තිබ්බට තේරුමක් හරිහමන් වැදිල්ලක් වැදුනොත් ෆැලැට් තමා.. එහෙම ගන්නවන්ම් ඇල්ටෝ එකක්ම ගනින්..
    Ane manda elaga option eka Startlet ekak thama Japan gannawnam
     
    • Like
    Reactions: SHAN_22

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,610
    3,337
    113
    Alto eka tamai gelapenne..tawa tawa udata yanawa kiyanne tawa tawa naya wenna wenawa..

    Hoda alto akak balala ganna ..