SUZUKI BALENO hodaida

handley

Well-known member
  • Jun 24, 2018
    7,267
    10,100
    113
    me wahane gena mokada hitanne, 80k wage wenawa used

    1648454369231.png
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    හතලිස් ගානට නේද තිබ්බෙ :( බලපන්කො ඉතින්. ලස්සන වාහනෙ, ඕකෙ පිටිපස්සෙ ගහපන්කො අර බ්‍රේක් ලයිට් එක ගැහි ගැහි පත්තු වෙන, ස්පෝර්ටි
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    හතලිස් ගානට නේද තිබ්බෙ :( බලපන්කො ඉතින්. ලස්සන වාහනෙ, ඕකෙ පිටිපස්සෙ ගහපන්කො අර බ්‍රේක් ලයිට් එක ගැහි ගැහි පත්තු වෙන, ස්පෝර්ටි
    Ow bn Brandnew 45k wage giye oka 2018 wage
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    2018 - 40-45 lakh wage tibbe
    Japan ewwat awaa/ indian ewwat tiyenawa - 998 Cc turbo engine tiyenne danna widiyata
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    Bump
    Laksha 80ta geyak gahala kuliyata dunnanm labai neda bro. Lebena kuliyen transport cost eka cover kara gannath puluvan.
     
    • Like
    Reactions: eksudda

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ehenam malle pol kiyala ganin

    මල්ලෙ පොල් හින්දා දාගන්න දිහාක් නැති වෙයි නේද '
    නෑ බං ඒ දවස්වල ඕව බ්‍රෑන්ඩ්නිව් ඒජන්ට් ගාන ඔය ගානට තමා තිබ්බෙ.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    Oke Japanese awe nee mama oka gena issarama hewwa..india idala japan gihin apuwage mul tike made in japan kiyala pothe weduna...
    Nz specs da koheda tamai agent genawe india walin


    Kohoma unath CR eke mokak wedunath oka made in india aththatama..

    2017 දිත් 5.5million බන්

    https://synergyy.com/2015/01/maruti...prices-in-sri-lanka-updated-april-2017-26480/

    දැන් 80 කියන්නෙ 2018-2020 ඒවා වෙන්න ඇති
    Oka achchara pare nethi wahanayak...ekath podi aulak wei
    ------ Post added on Mar 28, 2022 at 2:18 PM
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,870
    4,476
    113
    මල්ලෙ පොල් හින්දා දාගන්න දිහාක් නැති වෙයි නේද '
    නෑ බං ඒ දවස්වල ඕව බ්‍රෑන්ඩ්නිව් ඒජන්ට් ගාන ඔය ගානට තමා තිබ්බෙ.
    :shocked: man dakke mulin 45+