SUZUKI BALENO hodaida

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අඩෝ මේව තියන උන් ලන්කාවේ මේව පදින්නේ බෙන්ස් තියනවා වගේ නේ ඉන්දියන් කබ්බක් ද මේක දන්න එකෙක් කියහල්ලා කෝ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    අඩෝ මේව තියන උන් ලන්කාවේ මේව පදින්නේ බෙන්ස් තියනවා වගේ නේ ඉන්දියන් කබ්බක් ද මේක දන්න එකෙක් කියහල්ලා කෝ
    Indiawe hadana export version eka enne. Japanetath export karanne India walin. (ratak giya durak :) ) India athule use karanna wenama domestic model ekak hadanawa. eka nam cheap quality wenna puluwan.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Indiawe hadana export version eka enne. Japanetath export karanne India walin. (ratak giya durak :) ) India athule use karanna wenama domestic model ekak hadanawa. eka nam cheap quality wenna puluwan.
    අපේ අය්යලා ජපන් එක්ක ගෙන්නයි කියලා හිතනව ද මචන් ඔකුන් ඉන්දියාවෙන් ඔය මල ජරාව ගෙන්නලා ජපන් කියලා දෙනවා ඇති අනිවා සුසුකි නම් මට ඇලජික් කොම්පැනියක් ඔය ඉන්දියන් වාත නිසා
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    අපේ අය්යලා ජපන් එක්ක ගෙන්නයි කියලා හිතනව ද මචන් ඔකුන් ඉන්දියාවෙන් ඔය මල ජරාව ගෙන්නලා ජපන් කියලා දෙනවා ඇති අනිවා සුසුකි නම් මට ඇලජික් කොම්පැනියක් ඔය ඉන්දියන් වාත නිසා
    machan lankawata genne New Zealand spec eka. eheta hodha nam meheta awlak wenna widiyak na ne. man hithanne godak aya dannawa Indian made kiyala. Swift ekata wada ganan adu ekai.

    India wala loke thiyna okkoma loku car manufacturers lage factories thiyenewa . apita wada labeta hondha wahana ganna unta puluwan. meheta gena Indian ewa ithin okkoma unge cheap budget wahana set eka. unge middle class eka ganna hithanne wath nethi wahana meheta enne.
    1648525821229.png
     
    Attachments

    • 1648525647244.png
      1648525647244.png
      149.4 KB · Views: 63
    • Like
    Reactions: Idias