SUZUKI BANDIT HELP..........

madushanlk

Member
Oct 24, 2010
158
12
0
Kelaniya
Jade ekakata yanna amarui macho becoz magelaga dan 120k withara thamai thiyenne...
registered Japan bike walata leas,finance hari karana company ekak dannawada ??????
danawanam kauru hari kiyannakoooo....:(:(:(:(:(:(
 
Last edited:

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
japan bike wala kohomath petrol wada karanawa adui......speed hodi ....habai leda nam ganda epa owwata kalli hoyanda giyapuha gewl ukas karala parts ganda wenney...
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලුවා මමනම් කියන්නෙ ඕක ගන්න එපා.. මොකද ඕක පදිනව කියන්නෙ කාර් එකක් පදිනව වගෙ වියදමක් දරන්න වෙනව... තෙල්වලට... අනික ඕනම බෙන්ඩිට් එකක කාබරේටර් එකෙ ලෙඩක් එනව එක මොනව කරලවත් නවත්තන්න බෑහ... ගොඩක් බෙන්ඩිට් උදෙට තල්ලු කරන්න ඕනෙ.. ඔකා පදින්නත් ටිකක් අමාරුයි ජේඩ්, හොනට්, සීල් වගෙ බෙන්ඩිට් එකට සමගාමිව යන බයික් එක්ක බලද්දි ඕක කොන්ට්‍රොල් ටිකක් විතර මදි..
     

    madushanlk

    Member
    Oct 24, 2010
    158
    12
    0
    Kelaniya
    යාලුවා මමනම් කියන්නෙ ඕක ගන්න එපා.. මොකද ඕක පදිනව කියන්නෙ කාර් එකක් පදිනව වගෙ වියදමක් දරන්න වෙනව... තෙල්වලට... අනික ඕනම බෙන්ඩිට් එකක කාබරේටර් එකෙ ලෙඩක් එනව එක මොනව කරලවත් නවත්තන්න බෑහ... ගොඩක් බෙන්ඩිට් උදෙට තල්ලු කරන්න ඕනෙ.. ඔකා පදින්නත් ටිකක් අමාරුයි ජේඩ්, හොනට්, සීල් වගෙ බෙන්ඩිට් එකට සමගාමිව යන බයික් එක්ක බලද්දි ඕක කොන්ට්‍රොල් ටිකක් විතර මදි..

    Thanx my frnd
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    http://www.srilankasale.com/automobiles/motorbikes-colombo/23221/suzuki-bandit-250-rs11800.aspx#

    yaluwane mama meka gannai hadanne.kata hari me bike eka gana idea ekak denna puluwanda?
    danna kenek innawanam hoda naraka kiyanna.........
    help me pz........:(:(:(:(:(:(:(:(:(:(


    Bandit ganna epa.. Oke Carb wala awulak thiyenwa.. Speed eke padinawanam awulak nehe. 30ta 40ta padiddi.. Carb eke tune wenas wenawa.. Lankawe market nethi Bike ekak.. 150,000 aragena 70,000 kata thama uparima aye denna puluwan.. spare partsuth patta ganan.. gannawanam .. Jade ekak hari GSX wage ekak ganin.. Mage malli kenek mara kunak kewa Bendit ekak aragena. eka thama denna beruwa innawa.. udata oananm dennam :) ..
     

    donkey

    Junior member
  • Dec 15, 2007
    858
    19
    18
    machn pic ekenam bike eka hondai wage penava eth kavdha dane mona lede thiyenawada kiyala..ganne eka hondata blalla ganin anith eka ovawala kohomath echara petrol karanaha...
     

    nuwan100

    Member
    Oct 24, 2008
    45
    3
    0
    Macho SUZUKI BANDIT bike wala carb leda denawa wadi...................
    petrol karanneth na..........JADE Bike is Supper