suzuki bandit

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේ මොඩල් එක මොකද
    u නම්බර් වල මාර්කට් එක කොහොමද
    මොනවද තියන ලෙඩ



    Suzuki%20Bandit%20650-1250%2007.jpg

    bandit_s1250_color_2.jpg

    1995_GSF1200_bandit_450.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,978
    113
    Gotland
    ඕකේ කාබ් ටියුන් කරන්න සිංහලු දන්නේ නෑ කියල තමයි කියන්නේ. කාබ් වල ලෙඩ එනවලු
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ලෙඩ ගොඩවල් බන්.... ගන්න එපා.... නිකන් අමාරුවේ වැටෙන්න වෙන්නේ ඕව අරන්.. අත්දැකීමෙන් කියන්නේ :D
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    oka sinhalu පදින විදිහට සෙට් වෙන්නෑ බං
    හරියට ටියුන් කරන් වෙලාවට මෙන්ටේන් කරන්..
    හයියෙන් පදිනවා නම් ගනින්..
    අබාදයක් නෑ..
    ඒත් ලංකාවේ ඇති 99% එව්වා කාපුවා..

    අනේ මංදා..
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    ජපන් බයික් සැලකූ විට ඉතාමත් විරළ අවස්ථාවක් වන manufacturing failure එකකි. අත ගැසීමෙන් වලකින්න. :dull:
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    ජපන් බයික් සැලකූ විට ඉතාමත් විරළ අවස්ථාවක් වන manufacturing failure එකකි. අත ගැසීමෙන් වලකින්න. :dull:

    එත් බ්‍රෝ සමහරු කියනවනේ හොර්නට් එකෙ කාබ් එක දාලා හදන්න පුලුවන් කියලා:baffled:
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Matanam Bandit V eka hornet ekata wada hondai, gannawanam thamanma carb tune karaganna puluwannam witharak ganna. Hama masema wage podi tunup paarak danna one nattan carb eka tika tika leda denawa.
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    සමහරු කියනවා 30 000km යනකන් අවුලක් නැතුව දුවන්න පුළුවන් විදිහට හදලා දෙන්නම් කියලා.. මොකක්ද ඔයාලගේ අදහස?:(:(
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ලංකාවෙ ලොකුම මරනයක්..

    කාබ් අවුල්..

    උදේට ස්ටාට් කරන්න පුක දෙන්න ඕන..

    මාසෙකට සැරයක් වගේ PLUG,CDI මාරු කරන්න වෙයි..

    හොනට් කාබ් තියන වෙලේ ඒ වියදමෙන් ජේඩ් එකක් ගනින්කො..මාකට් එකක් හරි තියෙනවා..

    ඕකක් ගන්නවනම් ගැරෙජ් එකක් ගාවින් ගෙයක් රෙන්ට් එකට ගනින්..නැත්තම් තල්ලු කරල එපා වෙයි..