suzuki dihatsu

dmsupun

Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    ඇයි මචන් ඒ.එම්.ඩබ්. එකෙන් බ්‍රෑන් නිව් ඉම්පෝර්ට් කරන වැගන් ආර් එකක් ගන්නෙ නැත්තෙ?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සුසුකු එවරියක් හරි මිනි කැබ් එකකට හිත යන්නේ නැද්ද එවරියේ සෙකන් හෑන්ඩ් මාකට් හොදයි පුතා!:P
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    සුසුකු එවරියක් හරි මිනි කැබ් එකකට හිත යන්නේ නැද්ද එවරියේ සෙකන් හෑන්ඩ් මාකට් හොදයි පුතා!:P

    අදහස හොදය් හිටලා බලන්නම් අරුඉ මුඉ කොම්පෙයර් කරාම මොකක්ද හොද
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අදහස හොදය් හිටලා බලන්නම් අරුඉ මුඉ කොම්පෙයර් කරාම මොකක්ද හොද

    spacia ගැන වැඩිය දන්නේ නෑ පුතී ඩයිහට්සු එකට වඩා එවරිය පොඩ්ඩක් හොදයි දන්න විදිහට