වාහනෙ පට්ට කොල්ලො. මන් දැන් ඔය ජාතියෙ වාහන 3ක් පාවිච්චි කරලා තියෙනවා. කිසි අවුලක් නෑ. නියම වාහනේ. බය නැතුව ගනින්. බට්ටන්ගෙන් දැන් හොඳටම මාර්කට් Suzuki Every.
Tnx. Machan. Kohomada vahanayak toraganne
වාහනෙ පට්ට කොල්ලො. මන් දැන් ඔය ජාතියෙ වාහන 3ක් පාවිච්චි කරලා තියෙනවා. කිසි අවුලක් නෑ. නියම වාහනේ. බය නැතුව ගනින්. බට්ටන්ගෙන් දැන් හොඳටම මාර්කට් Suzuki Every.
man gavath ekak thiyenava ekama avula auto eke petrol karanava adui


Aluth every eka hijet ekata wada thel karanawa.machan math hewwa buddy van gana.... van 2k tiyanawa machan market eke...
suzuki every & daihatsu Hijet.... me deke wenaskam tiyanawa.. suzuki eve inetrio hodai,eth hijet eke thel kerenawa... hijet eka 1.5lacks wage adui every ekata wada...math ekak ganna haduwe danata 2monthwelata kalin 17.5lacks 2012 wage ekak..dan 22k wage wenawa ban..eka nisa wade atha arala damma....budget eken passe wadeta bahapan gannawanam..![]()
Aluth every eka hijet ekata wada thel karanawa.
Every - 20.2 kmpl
Hijet - 17.2 kmpl
http://www.suzuki.co.jp/car/every/detail/spec_pa.html
http://www.daihatsu.co.jp/lineup/cargo/spec.htm

me year wela ewa ganna bane lokka apita dan 25k wath wei..yahapalane ariya mata..2016 jan wela wahane ganna hitiye..dan itin e salliwelin tour ekakwathdanna ona..
2015 DA17aluth kiwwe 2014-2015 da?me year wela ewa ganna bane lokka apita dan 25k wath wei..yahapalane ariya mata..2016 jan wela wahane ganna hitiye..dan itin e salliwelin tour ekakwathdanna ona..
![]()