BYD Racco 11.5M ??? Nuts

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,235
    -14
    113
    Godak rata wala EV walata tax nehe ban ethakota awuridu 10 k use kalama vehicle eke cost eka cover wenawa, lankaawa tax ekath ekka awurudu 30-40 use karanna one
    1000261896.jpg

    මචන් මේ Ausi වල , tax free නෑ , same tax system for both gas and EV vehicles , මේ ගැන මොකද කියන්නෙ? අනිත් එක iran war එකේදි Oil Refiners ගොඩකට ගැහුව සහ ගහමින් පවතිනව , උබ හිතනවද ඉස්සර calculate කරපු අව්රුදු ගානටම දැනටත් use කරන්න පුලුවන් තෙල් මේ ලෝකෙ තීනව කියල? ඉස්සර කිව්වෙ අව්රුදු 50කියලනේ දැන් ඊට වඩා අඩු වෙලා තීන්නෙ , ඒ වගේම තෙල් සන්චිත ඉවරවෙනකන්ම අපි වගේ රට වලට තෙල් ලැබෙයි කියල හිතනවද ඉස්සරහට? ඉවර වෙන්න කිට්ටුව අරාබි රටවල් ඕව බෙදාහරින එක නතරකරනව , එතකොට ඒවත් එක්ක බැලුවාම ආයිත් මේ ලෝකෙ gas vehicle යුගයක් එයි කියල හිතනවද ?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,687
    11,009
    113
    Nugegoda, Sri Lanka
    These are just Government regulations bung. They are trying to reduce dependency on fossil fuels but backfired badly.. Europe for example.. dan oya kendiri gaga inne.. Market will turn upside down once these Wars are settled. So hold you’re beers on ICE cars.. they are here to stay.. EVs will evolve but not ready to completely replace ICE cars soon!.. usually Level 1 sheeps will fall into these propaganda initially..! :lol:

    ලංකාවෙනම් IT ෆීල්ඩ් එකේ උන් ටික එහෙම හාවෝ කරලා EV ටික විකුණා ගත්ත. වැඩිම උනොත් තව අවරුදු 3-4 බලපන් ඕවගේ මාර්කට් එකට මොකද වෙන්නේ කියල..
    This is what I’m on about

    Last edited:

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    838
    2,311
    93
    33
    This is what I’m on about

    ඒකනේ බං. US වුන් වෙනිසුවෙලා වලට පැනලා එකේ oil අල්ලා ගත්තා. දැන් ඉරාන් වලට ගහනවා. තෙල් නිසානේ මේ ඔක්කොම. EV හදන චීනා කොච්චර oil tankers ගානක් iran වලින් ගෙන්න ගන්නවද? තාම china ලෝකේ දෙවැනියට වැඩිම oil consumption එක
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    359
    587
    93
    View attachment 270908View attachment 270909

    මේවා බොරුද මචන් ,බොරුයි කියන්න සාකශි තියෙද?

    ------ Post added on Oct 10, 2026 at 12:41 AM

    View attachment 270924
    මචන් මේ Ausi වල , tax free නෑ , same tax system for both gas and EV vehicles , මේ ගැන මොකද කියන්නෙ? අනිත් එක iran war එකේදි Oil Refiners ගොඩකට ගැහුව සහ ගහමින් පවතිනව , උබ හිතනවද ඉස්සර calculate කරපු අව්රුදු ගානටම දැනටත් use කරන්න පුලුවන් තෙල් මේ ලෝකෙ තීනව කියල? ඉස්සර කිව්වෙ අව්රුදු 50කියලනේ දැන් ඊට වඩා අඩු වෙලා තීන්නෙ , ඒ වගේම තෙල් සන්චිත ඉවරවෙනකන්ම අපි වගේ රට වලට තෙල් ලැබෙයි කියල හිතනවද ඉස්සරහට? ඉවර වෙන්න කිට්ටුව අරාබි රටවල් ඕව බෙදාහරින එක නතරකරනව , එතකොට ඒවත් එක්ක බැලුවාම ආයිත් මේ ලෝකෙ gas vehicle යුගයක් එයි කියල හිතනවද ?
    Machan this graph is misleading.

    Me tiyenne Petrol Cars VS EVs. Pure petrol cars dan kawruwath ganne na thamai, mokada fuel consumption eka wadi hinda kisima therumak na ewa ganna eke.

    Umba oka compare karanna ona Hybrids VS EVs.
    Hybrids thamai danata manussayekta ganna hodama type eka.

    Anika BYD Australia wala godak sell wenne price eka aduma hinda.
    BYD walata oi ganata price eka aduwen denna puluwan unge supply chain eka + government subsidies hinda.
    China me play kranne trade war ekak wage ekak.
    Anika monahari market ekata awama Australian minissu wadiya baya na eka purchase karanna, mokada unge consumer laws pattai.

    Dan oi tikama balapan lankawa gana:
    - JKCG illamak paadagattha wage thamai. Awrudu 8k yanakal serama services and all unge through yanne ganipu unge
    - Consumer law kiyala magulak na mehe. Aduma tharame krapu service ekak, daapu part ekakatawath hari haman warranty ekak nane
    - Anika BYD un maara ikmanata versions upgrade karan yanawa. Oi speed eken yaddi dan me gennana wahana walata thawa awrudu 3-4kin parts tiyeida danne na. JKCG gananam satha pahaka sure ekak na. Eliyen gatthoth warranty na 🥲

    - Oi iran war eka kiyala lokuwata api kathakranwa, news wala yanawane bn. Poddak middle east inna ekekgen ahapn unta yudde hinda awlda kiyala. Unta ganakwath na bn. Oi godak ewa media through mislead krala wenamama picture ekak loketa pennanne. :)
    - Ara kwruhri qwa wage IT un tikai, salli tibba untikai thamai JKCG eken allagatthe. Dan itin karagahapu paw gewanna wenawa kohomahari. Oke prashne tiyenne godak unta afford kranna ba oka, Life eke hodama kaale invest kranna, athal ganna tiyena salli tika cut down krala trend ekata highly depreciating asset ekak aran keloganna eka thamai wenne godak unta 😬

    And again, BYD or any Chinese EV hodai first 3years witara use kranna, wisik kranna tharam salli tiyenam and as a secondary vehicle eka widiyata ( Moko accident ekak ehema unoth maasa ganak yanakal wahane JKCG eke ). 🥲.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,203
    3,224
    113
    View attachment 270924
    මචන් මේ Ausi වල , tax free නෑ , same tax system for both gas and EV vehicles , මේ ගැන මොකද කියන්නෙ? අනිත් එක iran war එකේදි Oil Refiners ගොඩකට ගැහුව සහ ගහමින් පවතිනව , උබ හිතනවද ඉස්සර calculate කරපු අව්රුදු ගානටම දැනටත් use කරන්න පුලුවන් තෙල් මේ ලෝකෙ තීනව කියල? ඉස්සර කිව්වෙ අව්රුදු 50කියලනේ දැන් ඊට වඩා අඩු වෙලා තීන්නෙ , ඒ වගේම තෙල් සන්චිත ඉවරවෙනකන්ම අපි වගේ රට වලට තෙල් ලැබෙයි කියල හිතනවද ඉස්සරහට? ඉවර වෙන්න කිට්ටුව අරාබි රටවල් ඕව බෙදාහරින එක නතරකරනව , එතකොට ඒවත් එක්ක බැලුවාම ආයිත් මේ ලෝකෙ gas vehicle යුගයක් එයි කියල හිතනවද ?
    tax free නෙමේ බන් ඔස්ට්‍රේලියාවල EV ගන්න එවුන්ට government එකෙන් subsidy එකකුත් දුන්නා. ඒකෙන් සෑහෙන මිනිස්සු EV ගත්තා. මගේ cousin ATTO 3 එකක් ගත්තා ලංකාවේ ගානෙන් ලක්ෂ පනස් හතට. KW 150 motor එකත් එක්ක එන එක. දැන් ඊවි subsidiaries නවත්තලා. දැන් ATTO 3 එකක් සිඩ්න වලදී ගන්නවනං ලංකාවේ ගානෙන් ලක්ෂ අසූවකට වගේ ගන්න පුළුවන් (on road costs නැතුව)
    දැන් ඕස්ට්‍රේලියාව ෆෝකස් කරන්නේ energy storage battery වලට. 50kwh battery එකක් ලක්ෂ පහකට විතර ගන්න පුළුවන් subsidies හම්බ වුණාම.

    යුද්දෙ නිසා supply disruptions එන එක නම් ඇත්ත. හැබැයි යුද්ධ නිසා oil සදහටම හිඟ න්නෝ වෙන්නේ නැහැ. OPEC එකේ එවුන් කොහොමත් තියෙන ඔක්කොම ඔයිල් රිලීස් කරන් නෑ මාකට් එකට price එක අඩු වෙන නිසා.

    oil තව අවුරුදු පනහකින් ඉවර වෙනවා කියලා කියන්නේ myth එකක් හොඳට හොයලා බලපන්. අනික දැන් මැෂින්වල/ වාහන වල efficiency වැඩ නිසා කලින් තරම් බර්න් කරන්න අවශ්‍ය නෑ.
     
    • Like
    Reactions: coder101