SUZUKI EVERY VAN PC/PA (2015-2016) තියෙන අයගෙන් පොඩි විස්තර ටිකක් දැනගන්න ඕන
DA17V / DA64Vඅතර වෙන මොකක්ද
තෙල් කිරිල්ල කොහොමද (heavy traffic/city/highway)
spare parts හොයාගන්න ලේසිද ?
පොදුවේ තියෙන ලෙඩ මොනවද ...
5AGS එකේ ගියර් එකෙ ලෙඩක් එන කතාවක් දැක්ක..ඒක ඇත්තද
බර දාලා කදු අදිනවද
second hand market එක කොහොමද


