මොනවද මේ AMT? කොහොමද පාවිච්චි කරන්නේ

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    දැන් තමයි දැක්කේ, සොරි වෙන්න ඕනේ.

    මෙහෙමයි දැන් අපි ට්‍රැෆික් එකේ හිමින් යනකොට ගියර් එක්මනට මාරු කරනවනේ වේගේ වැඩි වෙනකොට. එන්ගිම රේස් වෙන්න දෙන්නේ නැහැනේ ගොඩක්. හැබැයි දුර යනකොට ඕවටෙක් එකකදී බලය ගොඩක් ඕනේ උනාම ගියර් කඩන්නේ එන්ගිම රෙව් වෙන්න දීලනේ.

    ඔන්න ඕක තමයි අවස්ථා දෙක. ඉතින් මේකේ අපේ අවශ්‍යතාවය තේරුම් ගන්න තරම් ලොකු මොලයක් මෙයාට නැහැ. AMT එකේදී වෙන්නේ මෙහෙමයි.

    1. ටිකක් වෙලා ට්‍රැෆික් එකේම ගියොත් මෙයා තේරුම් ගන්නවා දැන් හිමින් යන එක තමයි අවශ්‍ය කියල. එහෙම හිතල ගියර් ඉක්මනට මාරු කරනවා එන්ගිම රෙව් වෙන්න නොදී.

    2. දුර වේගෙන් යනවනම් මෙය නිතරම බලන්නේ එන්ගිමේ බලය තියා ගන්න. ගියර් මාරු වෙන්නේ අවම වෙගයේදී නෙමේ. (ගියර් එකක් මාරු කරන්න පුළුවන් අවම වේගයක් තියෙනවා එන්ගිම නොක් නොවී. සහ උපරිම සාර්ථක වේගයක් තියෙනවා. ඊට වඩා ගියොත් රෙව් වෙනවා විතරයි ස්පීඩ් වෙන්නේ නැහැ.)

    3. හදිසි වේග අවශ්‍යතත්වයකදී kick down එකක් කරන්න පුළුවන්. එතකොට පහල ගියර් එකට එක්මන්ට දාල අවශ්‍ය වේගය අරන් දෙනවා.

    ඉතින් මේක නොදැන ඕවටෙක් එකකදී නිකන්ම පගුවට එකපාරට වේගේ වැඩි නොවෙන්න පුළුවන්. ඉන්න අවස්ථාව තේරුම් අරන් පදින්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් ඉතින් අනතුරක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා.

    sthuthi wewa saho
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අද තමා ත්‍රෙඩ් එක දැක්කේ, සුපිරියට පැහැදිලි කරලා ලියලා තියනවා මචන්....
    සලකන්න බැහැලු, කලින් සලකලා මගේ හිතේ....​
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අද තමා ත්‍රෙඩ් එක දැක්කේ, සුපිරියට පැහැදිලි කරලා ලියලා තියනවා මචන්....
    සලකන්න බැහැලු, කලින් සලකලා මගේ හිතේ....​

    එළකිරි මචං
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මචන් මගේ යලුවෙකුගෙ Celario එකෙක් තිබ්බ..6000 KM වලඉන් AMT යුනිට් එක ගියා කිවා... CAR එකේ Battry බෑහෑල වෙන එකකින් JUMP ස්ටර්ට් කරල..ස්ටර්ට් උනාට පස්සෙ gear වටෙන්නෙ නෑතුව ගියා..වෙලාවට වොරන්ට් තිබ්බ..AMW එකෙන් දාල දුන්නා...:baffled::baffled:
     

    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    3. Brand new නිසා ඕනේ වෙලාවක full lease දෙනවා. අතේ මිටේ මුදල් වැඩිය නැත්තම් කියපු බාන්ඩේ.

    දැන් brand new දෙන්නේ 50% නෙහ් used දෙනවා 70% :( කොහෙද බන් full leasing දෙන්නේ :( මන් ඊයේ peoples leasing එකෙන් ඇහුවම ඔහොමයි කිවේ? :(:(