Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
suzuki gixxer 155 review
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

suzuki gixxer review..

suzuki gixxer bike එක ගැන පොඩි review එකක් දාන්න තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ ...

මතක් වෙන දේවල් ටික ටික දාන්නම් ..

මුලින්ම මට මේ bike එකට අමතරව Honda cd 90(තාත්තගේ) සහ Suzuki GS 125 එකක් තියනවා ...

මේ bike එක ගන්න ඉස්සෙල්ල Indian site වල එහෙම post කියවල news පීරලා බලල තමයි බයික් එක ගත්තේ ..

මේක තමයි දැන් India වේ හිට්ම bike එක fzs v2 එකටත් වඩා

දැනට මම 800km පැදලා තියනවා ..

Indian වෙබ් site වල තිබ්බ වගේ bike එක කිසිම අව්ලක් නැහැ Engine එක මාර ස්මූත් සහ Engine Performance එක නියමයි

අනික bike එක මාරම පහසුයි පාලනය කරන්න ඒ කියන්නේ bike එක මාර බැලන්ස්

අනික පෙනුමත් ලස්සනයි ..( වෙබ් site වලින් බලන්නේ නැතුව ලගටම ගිහිල්ල බලන්න )

තෙල් කිරිල්ල ගැන කියනවනම් මම මේ වෙනකොට රුපියල 500 නෝමල් ( octane 92 ) මුලින්ම ගැහුවේ ඊට පස්සේ 95 රුපියල් 1000

ගැහුවා ඒ ගහල 630km විතර ගිහින් තව පෙට්රෝල් ලීටර් 1 හෝ 1.5 වගේ ඉතුරුත් තිබ්බ ..

ඒ කියන්නේ තෙල් ලීටරයකට 50km + කරනවා ( හැබැයි පැයට 40km /45km වේගයකින් පැදලා සමහර වෙලාවට 50km පැයට ගියා )

මමනම් කියන්නේ bike එක හොදයි කියල ගන්න අයට බය නැතුව ගන්න කියල කියන්න පුළුවන්

පොඩි අව්ලකට තියෙන්නේ ගියර් දානකොට ටිකක් තදයි එක 1 service එකෙන් පස්සේ හරියනවා කියල සුසුකි එකෙන් කිව්වා

මීට් කලින් bike එක ගත්ත උන්ටත් දැනට ගත්ත අයටත් කිසිම අව්ලක් වෙලා නැහැ ..

bike එක suzuki මෝට ලංකා එකේ බලන්න තියනවා ..(මරදානේ පොලිසිය ඉස්සරහ ඩීන්ස් රෝඩ් එක )

http://www.suzukimotorcyclessrilanka.com/

මම ගත්තේ කළු පාට bike එකක් ..

bike එක ලක්ෂ 3.30 වෙනවා

3.25 ගන්න පුළුවන් එකපාර ගෙවල ගන්නවානම් ..

register කරන්න රුපියල් පන්දාහක් ගන්නවා

ෆ්‍රී service 2කක් දෙනවා

පල්ලේ pic ටිකක් දාන්නම්

[QUOTE="chamarams, post: 18355515, member: 145399"] suzuki gixxer review.. [IMG]http://www.suzukimotorcycle.co.in/images/gixxer-productbanner.jpg[/IMG] [SIZE=3] suzuki gixxer bike එක ගැන පොඩි review එකක් දාන්න තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ ... මතක් වෙන දේවල් ටික ටික දාන්නම් .. මුලින්ම මට මේ bike එකට අමතරව Honda cd 90(තාත්තගේ) සහ Suzuki GS 125 එකක් තියනවා ... මේ bike එක ගන්න ඉස්සෙල්ල Indian site වල එහෙම post කියවල news පීරලා බලල තමයි බයික් එක ගත්තේ .. මේක තමයි දැන් India වේ හිට්ම bike එක fzs v2 එකටත් වඩා දැනට මම 800km පැදලා තියනවා .. Indian වෙබ් site වල තිබ්බ වගේ bike එක කිසිම අව්ලක් නැහැ Engine එක මාර ස්මූත් සහ Engine Performance එක නියමයි අනික bike එක මාරම පහසුයි පාලනය කරන්න ඒ කියන්නේ bike එක මාර බැලන්ස් අනික පෙනුමත් ලස්සනයි ..( වෙබ් site වලින් බලන්නේ නැතුව ලගටම ගිහිල්ල බලන්න ) තෙල් කිරිල්ල ගැන කියනවනම් මම මේ වෙනකොට රුපියල 500 නෝමල් ( octane 92 ) මුලින්ම ගැහුවේ ඊට පස්සේ 95 රුපියල් 1000 ගැහුවා ඒ ගහල 630km විතර ගිහින් තව පෙට්රෝල් ලීටර් 1 හෝ 1.5 වගේ ඉතුරුත් තිබ්බ .. ඒ කියන්නේ තෙල් ලීටරයකට 50km + කරනවා ( හැබැයි පැයට 40km /45km වේගයකින් පැදලා සමහර වෙලාවට 50km පැයට ගියා ) මමනම් කියන්නේ bike එක හොදයි කියල ගන්න අයට බය නැතුව ගන්න කියල කියන්න පුළුවන් පොඩි අව්ලකට තියෙන්නේ ගියර් දානකොට ටිකක් තදයි එක 1 service එකෙන් පස්සේ හරියනවා කියල සුසුකි එකෙන් කිව්වා මීට් කලින් bike එක ගත්ත උන්ටත් දැනට ගත්ත අයටත් කිසිම අව්ලක් වෙලා නැහැ ..[/SIZE] [IMG]http://www.xbhp.com/talkies/attachments/motorcycle-ownership-experiences/158139d1412268519-suzuki-gixxer-155-img_20140926_161737.jpg[/IMG] [IMG]http://www.xbhp.com/talkies/attachments/motorcycle-ownership-experiences/158140d1412268545-suzuki-gixxer-155-img_20140926_173926.jpg[/IMG] [IMG]http://www.xbhp.com/talkies/attachments/motorcycle-ownership-experiences/158153d1412270250-suzuki-gixxer-155-img_20140926_161725.jpg[/IMG] [SIZE=3]bike එක suzuki මෝට ලංකා එකේ බලන්න තියනවා ..(මරදානේ පොලිසිය ඉස්සරහ ඩීන්ස් රෝඩ් එක ) [url]http://www.suzukimotorcyclessrilanka.com/[/url] මම ගත්තේ කළු පාට bike එකක් .. bike එක ලක්ෂ 3.30 වෙනවා 3.25 ගන්න පුළුවන් එකපාර ගෙවල ගන්නවානම් .. register කරන්න රුපියල් පන්දාහක් ගන්නවා ෆ්‍රී service 2කක් දෙනවා පල්ලේ pic ටිකක් දාන්නම් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom