suzuki gixxer review..
suzuki gixxer bike එක ගැන පොඩි review එකක් දාන්න තමයි මේ ත්රෙඩ් එක දැම්මේ ...
මතක් වෙන දේවල් ටික ටික දාන්නම් ..
මුලින්ම මට මේ bike එකට අමතරව Honda cd 90(තාත්තගේ) සහ Suzuki GS 125 එකක් තියනවා ...
මේ bike එක ගන්න ඉස්සෙල්ල Indian site වල එහෙම post කියවල news පීරලා බලල තමයි බයික් එක ගත්තේ ..
මේක තමයි දැන් India වේ හිට්ම bike එක fzs v2 එකටත් වඩා
දැනට මම 800km පැදලා තියනවා ..
Indian වෙබ් site වල තිබ්බ වගේ bike එක කිසිම අව්ලක් නැහැ Engine එක මාර ස්මූත් සහ Engine Performance එක නියමයි
අනික bike එක මාරම පහසුයි පාලනය කරන්න ඒ කියන්නේ bike එක මාර බැලන්ස්
අනික පෙනුමත් ලස්සනයි ..( වෙබ් site වලින් බලන්නේ නැතුව ලගටම ගිහිල්ල බලන්න )
තෙල් කිරිල්ල ගැන කියනවනම් මම මේ වෙනකොට රුපියල 500 නෝමල් ( octane 92 ) මුලින්ම ගැහුවේ ඊට පස්සේ 95 රුපියල් 1000
ගැහුවා ඒ ගහල 630km විතර ගිහින් තව පෙට්රෝල් ලීටර් 1 හෝ 1.5 වගේ ඉතුරුත් තිබ්බ ..
ඒ කියන්නේ තෙල් ලීටරයකට 50km + කරනවා ( හැබැයි පැයට 40km /45km වේගයකින් පැදලා සමහර වෙලාවට 50km පැයට ගියා )
මමනම් කියන්නේ bike එක හොදයි කියල ගන්න අයට බය නැතුව ගන්න කියල කියන්න පුළුවන්
පොඩි අව්ලකට තියෙන්නේ ගියර් දානකොට ටිකක් තදයි එක 1 service එකෙන් පස්සේ හරියනවා කියල සුසුකි එකෙන් කිව්වා
මීට් කලින් bike එක ගත්ත උන්ටත් දැනට ගත්ත අයටත් කිසිම අව්ලක් වෙලා නැහැ ..
bike එක suzuki මෝට ලංකා එකේ බලන්න තියනවා ..(මරදානේ පොලිසිය ඉස්සරහ ඩීන්ස් රෝඩ් එක )
http://www.suzukimotorcyclessrilanka.com/
මම ගත්තේ කළු පාට bike එකක් ..
bike එක ලක්ෂ 3.30 වෙනවා
3.25 ගන්න පුළුවන් එකපාර ගෙවල ගන්නවානම් ..
register කරන්න රුපියල් පන්දාහක් ගන්නවා
ෆ්රී service 2කක් දෙනවා
පල්ලේ pic ටිකක් දාන්නම්

Last edited:

පෙරේද ගෙනාව. පොඩ්ඩක් පාතයි.. වෙන අව්ලක්නම් නෑ 

oya colors deka thama baluwe. passe indian ewn kiyala tibba blue hoda kiyala