suzuki gixxer help...

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Uba laga tynwda?? Kiykatda gathe?? Speed khmda?? Pickup khmda thel khmda??

    මගේ යාලුවෙක් යුස් කරනවා.
    පිකප් නම් කියන්න කියලා කිසි වරදක් නෑ මචන්.
    බ්‍රේක් එහෙම ගොඩක් හොදයි.
    පල්සර් වල වගේ එනවට වඩා ස්පීඩ් එකෙන් බ්‍රේක් ගැහුවම යන්නේ නෑ.