Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
SUZUKI Gixxer SF
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න පොරොන්දුවක් ඉශ්ට කරන්නයි යන්නේ... සුසුකි ගික්සර් සහ ගික්සර් SF මොඩල්ස් ගැන කියන්නයි හදන්නෙ..

මුලින්ම කියන්න ඔන මෙ සියලු කරුනු අන්තර්ජාලයෙන් සහ පුද්ගලික අත්දැකීම් මත ඉදිරිපත් කරන කරුනුයි.

එහෙනම් බලල ඉමු ගික්සර් එකෙ පිරිවිතර මොනවද කියල (ස්පෙසිෆිකෙශන්ස්)

Engine

Type 4-stroke, 1-cylinder, air-cooled

Valve System SOHC, 2 Valve

Displacement 154.9 cm3

Bore x Stroke 56.0 mm x 62.9 mm

Engine Output 14.8ps@8000 rpm

Torque 14 Nm @ 6000 rpm

Fuel System Carburetor

Starter System Electric

Transmission Type 5 Speed, MT

Brake

Front Single Disc

Rear Drum

Suspension

Front Telescopic

Rear Swing Arm, Mono Suspension

Tyre Size

Front 100/80-17- Tubeless

Rear 140/60R-17- Radial Tubeless

Dimensions

Wheels Cast

Length 2,050 mm

Width 785 mm

Height 1,030 mm

Wheel Base 1,330 mm

Ground Clearance 160 mm

Seat Height 780 mm

Kerb Mass 135 kg

Fuel Tank Capacity 12 Ltrs

ගික්සර් SF එකෙ පිරිවිතරත් මේවමයි. වෙනසකට තියෙන්නෙ ෆෙයාරින්ග්ස් සෙට් එක (Bodykit eka) නිසා පෙනුමෙ වෙනසක් සහ බයික් එක වෙගෙන් යද්දි හොද පාලනයකින් යුතුව ධාවනය කිරීමට හැකි වීමයි. එ වගේම සමන්ය ගික්සර් එකට වඩා ගික්සර් SF එකෙ top speed එක වැඩී.

සමන්ය ගික්සර් බ්යික් එක ඉන්දියවෙ 150cc කාන්ඩයෙ ඉදිරියෙන්ම තියන බ්යික් එක විදියට මෙ වෙනකොට මුලු ඉන්දියවෙම පිලි අරන් ඉවරයි. පෙනුම,බලය,පලනය කිරීමෙ පහසුව යන කරුනු මත. එ වගෙම බලය අශ්ව බල 14.8(Hp) කින් සහ ටො(ර්)ක්(torque) එක 14Nm නිසා අනෙකුත් 150cc මදිලි වලට වඩා ගමනාරම්බ වෙගය(starting pickup) සහ අවසාන වෙගය(Top end speed) ඉහල මට්ටමක පවතිනව.. උපරිම වෙගය 119Km/h

ගික්සර් SF එක මෙ සියලු දෙ සමග ෆේරින්ග්ස් කිට් එක නිසා උපරිම වෙගය සමන්ය ගික්සර් එකට වඩා වැඩී. අධික වෙගයේදි පලනය කිරීම තවත් පහසුයි. උපරිම වෙගය 125km/h

බ්රේක් පද්දතිය සමන්ය ඉන්දියානු 150cc බයික් එකක වගෙම ඉදිරිපස ඩිස්ක් සහ පසුපස ඩ්‍රම් බ්රේක් පද්දතියක්, නමුත් ඉදිරිපස බ්රේක් ඉතාම සන්වෙදිව නිපදවා තිබෙනව, සස්පෙන්ශන් පද්දතිය වෙගයට සහ වන්ගු වලදීත් වෙගය රදාපවත්වා ගැනිමට හැකිවන පරිදි තද බාවයකින් යුක්තව නිපදවල තියනව.. අවශ්‍ය පරිදි ඇජස්ට් කර ගනීමට හැක. ටයර් දෙකත් ගලපෙනම විදියට හදල තියනව. ටයර් දෙකත් ගලපෙනම විදියට හදල තියනව. MRර්F වලින් Dunlop වල කොලිටියට ටයර් හදල ටියනව.. Handling වලට සහ Cornering වලට සෑහෙනම හොදයි.ටයර් වල බෙන්ඩින් කර්ව් එක නියමෙටම තියනව. වන්ගුවක් බය නටුව නවල ගන්න පුලුවන් වෙගය අඩුවෙන් තියෙඩ්ඩි උනත්.

කාබරේටර් පද්දතියක් අති නිසා අවශ්‍ය පරිදි tunings වෙනස් කර ගැනිමට හැකියාවක් ඇත.

බොඩ්කිට් එක ඩිසයින් කරල ටෙස්ට් කරල තියෙන්නෙ ජපානෙ සුසුකි හයබුසා බියික් එක ටෙස්ට් කරපු වින්ඩ් ටනල් එකෙමලු.. අත්තටම හොද බැලන්ස් එකක් ටියනව බයික් එකෙ.

මගෙ ලග තියෙන්නෙ ගික්සර් SF එකක් දැනට 650+Kmදුවල තියනව 4000 RPM වලට අඩුවෙන්.. 46Km/l පෙට්‍රොල් කරල තියනව. බැලන්ස් එක උපරිමයි. බ්රේක් හොදටම හොදයි. Double දාල යන්නත් අමාරුවක් නැහැ Pilion rider ට. එදිනෙදා පවිච්චියට හොද බයික් එකක්.

Price range...

Suzuki Gixxer = 319.000/=

Suzuki Goxxer SF = 342.000/=

Gixxer SF MotoGP theme colour code = 348.000/= (not shure)

some how it's expensive than normal colours.

මට දැනෙන විදියට කාලෙකට පස්සෙ ඉන්දියවෙන් හොද නිශ්පාදනයක්. කල් පවැත්මත් මෙ කරුනු වගෙම හොද වෙයි කියල හිතෙනව... ඔනම දෙයක නඩත්තුව හොදයි නම් කල් පැවැත්ම කොහොමත් වැඩී.... බලමු ඉදිරියට...

එහෙනම් අපි නැවතුන....

ගැටලු තියනව නම්, මට මොනා හරි දෙයක් කියන්න අමතක වෙලා නම් බයික් එක ගැන අහන්න... 650+ක්ම් දැනුමක් තියනව බයික් එක ගැන..

ජය වේවා.....................!!!!!!!!!!!

[QUOTE="TDI110, post: 19004003, member: 322123"] [SIZE=3][FONT=Book Antiqua]ඔන්න පොරොන්දුවක් ඉශ්ට කරන්නයි යන්නේ... සුසුකි ගික්සර් සහ ගික්සර් SF මොඩල්ස් ගැන කියන්නයි හදන්නෙ.. මුලින්ම කියන්න ඔන මෙ සියලු කරුනු අන්තර්ජාලයෙන් සහ පුද්ගලික අත්දැකීම් මත ඉදිරිපත් කරන කරුනුයි. [/FONT][/SIZE] [SIZE=4]එහෙනම් බලල ඉමු [SIZE=5]ගික්සර්[/SIZE] එකෙ පිරිවිතර මොනවද කියල (ස්පෙසිෆිකෙශන්ස්) [/SIZE][B]Engine[/B] Type 4-stroke, 1-cylinder, air-cooled Valve System SOHC, 2 Valve Displacement 154.9 cm3 Bore x Stroke 56.0 mm x 62.9 mm Engine Output 14.8ps@8000 rpm Torque 14 Nm @ 6000 rpm Fuel System Carburetor Starter System Electric Transmission Type 5 Speed, MT [B]Brake[/B] Front Single Disc Rear Drum [B]Suspension[/B] Front Telescopic Rear Swing Arm, Mono Suspension [B]Tyre Size[/B] Front 100/80-17- Tubeless Rear 140/60R-17- Radial Tubeless [B]Dimensions[/B] Wheels Cast Length 2,050 mm Width 785 mm Height 1,030 mm Wheel Base 1,330 mm Ground Clearance 160 mm Seat Height 780 mm Kerb Mass 135 kg Fuel Tank Capacity 12 Ltrs [IMG]http://compare.pricesofindia.com/src/bikes/suzuki/gixxer-150/Suzuki-Gixxer-Available-Colors-grey.jpg[/IMG] [IMG]http://www.gaadi.com/auto-reviews/wp-content/uploads/2014/09/IMG_9900-e1410265002226.jpg[/IMG] [SIZE=4] [SIZE=5][B]ගික්සර් SF[/B][/SIZE] එකෙ [B]පිරිවිතරත් මේවමයි[/B]. වෙනසකට තියෙන්නෙ ෆෙයාරින්ග්ස් සෙට් එක (Bodykit eka) නිසා පෙනුමෙ වෙනසක් සහ බයික් එක වෙගෙන් යද්දි හොද පාලනයකින් යුතුව ධාවනය කිරීමට හැකි වීමයි. එ වගේම සමන්ය ගික්සර් එකට වඩා ගික්සර් SF එකෙ top speed එක වැඩී.:yes::yes::yes::shocked::shocked::shocked::shocked::yes::yes::yes: [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcSW7-Y9v_R4ahfbFLUzWDFUjEaTVS0kbV93tfRfv7qgNadQ3yOg[/IMG] [IMG]https://crankit.in/wp-content/uploads/2015/04/Gixxer-SF-Colours-01.jpg[/IMG] සමන්ය ගික්සර් බ්යික් එක ඉන්දියවෙ 150cc කාන්ඩයෙ ඉදිරියෙන්ම තියන බ්යික් එක විදියට:cool::cool::cool: මෙ වෙනකොට මුලු ඉන්දියවෙම පිලි අරන් ඉවරයි. පෙනුම,බලය,පලනය කිරීමෙ පහසුව යන කරුනු මත. එ වගෙම බලය අශ්ව බල 14.8(Hp) කින් සහ ටො(ර්)ක්(torque) එක 14Nm නිසා අනෙකුත් 150cc මදිලි වලට වඩා ගමනාරම්බ වෙගය(starting pickup) සහ අවසාන වෙගය(Top end speed) ඉහල මට්ටමක පවතිනව.. උපරිම වෙගය 119Km/h:eek::eek::yes: ගික්සර් SF එක මෙ සියලු දෙ සමග ෆේරින්ග්ස් කිට් එක නිසා උපරිම වෙගය සමන්ය ගික්සර් එකට වඩා වැඩී. අධික වෙගයේදි පලනය කිරීම තවත් පහසුයි. උපරිම වෙගය 125km/h:rolleyes::rolleyes:;):yes::yes::P බ්රේක් පද්දතිය සමන්ය ඉන්දියානු 150cc බයික් එකක වගෙම ඉදිරිපස ඩිස්ක් සහ පසුපස ඩ්‍රම් බ්රේක් පද්දතියක්,:angry::angry: නමුත් ඉදිරිපස බ්රේක් ඉතාම සන්වෙදිව නිපදවා තිබෙනව, සස්පෙන්ශන් පද්දතිය වෙගයට සහ වන්ගු වලදීත් වෙගය රදාපවත්වා ගැනිමට හැකිවන පරිදි තද බාවයකින් යුක්තව නිපදවල තියනව.. අවශ්‍ය පරිදි ඇජස්ට් කර ගනීමට හැක. ටයර් දෙකත් ගලපෙනම විදියට හදල තියනව. ටයර් දෙකත් ගලපෙනම විදියට හදල තියනව. MRර්F වලින් Dunlop වල කොලිටියට ටයර් හදල ටියනව.. Handling වලට සහ Cornering වලට සෑහෙනම හොදයි.ටයර් වල බෙන්ඩින් කර්ව් එක නියමෙටම තියනව. වන්ගුවක් බය නටුව නවල ගන්න පුලුවන් වෙගය අඩුවෙන් තියෙඩ්ඩි උනත්. කාබරේටර් පද්දතියක් අති නිසා අවශ්‍ය පරිදි tunings වෙනස් කර ගැනිමට හැකියාවක් ඇත. බොඩ්කිට් එක ඩිසයින් කරල ටෙස්ට් කරල තියෙන්නෙ ජපානෙ සුසුකි හයබුසා බියික් එක ටෙස්ට් කරපු වින්ඩ් ටනල් එකෙමලු.. අත්තටම හොද බැලන්ස් එකක් ටියනව බයික් එකෙ. මගෙ ලග තියෙන්නෙ ගික්සර් SF එකක් දැනට 650+Kmදුවල තියනව 4000 RPM වලට අඩුවෙන්.. 46Km/l පෙට්‍රොල් කරල තියනව. බැලන්ස් එක උපරිමයි. බ්රේක් හොදටම හොදයි. Double දාල යන්නත් අමාරුවක් නැහැ Pilion rider ට. එදිනෙදා පවිච්චියට හොද බයික් එකක්. Price range... Suzuki Gixxer = 319.000/= Suzuki Goxxer SF = 342.000/= Gixxer SF MotoGP theme colour code = 348.000/= (not shure) some how it's expensive than normal colours. මට දැනෙන විදියට කාලෙකට පස්සෙ ඉන්දියවෙන් හොද නිශ්පාදනයක්. කල් පවැත්මත් මෙ කරුනු වගෙම හොද වෙයි කියල හිතෙනව... ඔනම දෙයක නඩත්තුව හොදයි නම් කල් පැවැත්ම කොහොමත් වැඩී.... බලමු ඉදිරියට... එහෙනම් අපි නැවතුන.... ගැටලු තියනව නම්, මට මොනා හරි දෙයක් කියන්න අමතක වෙලා නම් බයික් එක ගැන අහන්න... 650+ක්ම් දැනුමක් තියනව බයික් එක ගැන.. ජය වේවා.....................!!!!!!!!!!!:yes::yes::yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom