ඔන්න පොරොන්දුවක් ඉශ්ට කරන්නයි යන්නේ... සුසුකි ගික්සර් සහ ගික්සර් SF මොඩල්ස් ගැන කියන්නයි හදන්නෙ..
මුලින්ම කියන්න ඔන මෙ සියලු කරුනු අන්තර්ජාලයෙන් සහ පුද්ගලික අත්දැකීම් මත ඉදිරිපත් කරන කරුනුයි.
එහෙනම් බලල ඉමු ගික්සර් එකෙ පිරිවිතර මොනවද කියල (ස්පෙසිෆිකෙශන්ස්)
Engine
Type 4-stroke, 1-cylinder, air-cooled
Valve System SOHC, 2 Valve
Displacement 154.9 cm3
Bore x Stroke 56.0 mm x 62.9 mm
Engine Output 14.8ps@8000 rpm
Torque 14 Nm @ 6000 rpm
Fuel System Carburetor
Starter System Electric
Transmission Type 5 Speed, MT
Brake
Front Single Disc
Rear Drum
Suspension
Front Telescopic
Rear Swing Arm, Mono Suspension
Tyre Size
Front 100/80-17- Tubeless
Rear 140/60R-17- Radial Tubeless
Dimensions
Wheels Cast
Length 2,050 mm
Width 785 mm
Height 1,030 mm
Wheel Base 1,330 mm
Ground Clearance 160 mm
Seat Height 780 mm
Kerb Mass 135 kg
Fuel Tank Capacity 12 Ltrs
ගික්සර් SF එකෙ පිරිවිතරත් මේවමයි. වෙනසකට තියෙන්නෙ ෆෙයාරින්ග්ස් සෙට් එක (Bodykit eka) නිසා පෙනුමෙ වෙනසක් සහ බයික් එක වෙගෙන් යද්දි හොද පාලනයකින් යුතුව ධාවනය කිරීමට හැකි වීමයි. එ වගේම සමන්ය ගික්සර් එකට වඩා ගික්සර් SF එකෙ top speed එක වැඩී.

සමන්ය ගික්සර් බ්යික් එක ඉන්දියවෙ 150cc කාන්ඩයෙ ඉදිරියෙන්ම තියන බ්යික් එක විදියට

මෙ වෙනකොට මුලු ඉන්දියවෙම පිලි අරන් ඉවරයි. පෙනුම,බලය,පලනය කිරීමෙ පහසුව යන කරුනු මත. එ වගෙම බලය අශ්ව බල 14.8(Hp) කින් සහ ටො(ර්)ක්(torque) එක 14Nm නිසා අනෙකුත් 150cc මදිලි වලට වඩා ගමනාරම්බ වෙගය(starting pickup) සහ අවසාන වෙගය(Top end speed) ඉහල මට්ටමක පවතිනව.. උපරිම වෙගය 119Km/h

ගික්සර් SF එක මෙ සියලු දෙ සමග ෆේරින්ග්ස් කිට් එක නිසා උපරිම වෙගය සමන්ය ගික්සර් එකට වඩා වැඩී. අධික වෙගයේදි පලනය කිරීම තවත් පහසුයි. උපරිම වෙගය 125km/h

බ්‍රේක් පද්දතිය සමන්ය ඉන්දියානු 150cc බයික් එකක වගෙම ඉදිරිපස ඩිස්ක් සහ පසුපස ඩ්‍රම් බ්‍රේක් පද්දතියක්,
නමුත් ඉදිරිපස බ්‍රේක් ඉතාම සන්වෙදිව නිපදවා තිබෙනව, සස්පෙන්ශන් පද්දතිය වෙගයට සහ වන්ගු වලදීත් වෙගය රදාපවත්වා ගැනිමට හැකිවන පරිදි තද බාවයකින් යුක්තව නිපදවල තියනව.. අවශ්ය පරිදි ඇජස්ට් කර ගනීමට හැක. ටයර් දෙකත් ගලපෙනම විදියට හදල තියනව. ටයර් දෙකත් ගලපෙනම විදියට හදල තියනව. MRර්F වලින් Dunlop වල කොලිටියට ටයර් හදල ටියනව.. Handling වලට සහ Cornering වලට සෑහෙනම හොදයි.ටයර් වල බෙන්ඩින් කර්ව් එක නියමෙටම තියනව. වන්ගුවක් බය නටුව නවල ගන්න පුලුවන් වෙගය අඩුවෙන් තියෙඩ්ඩි උනත්.
කාබරේටර් පද්දතියක් අති නිසා අවශ්ය පරිදි tunings වෙනස් කර ගැනිමට හැකියාවක් ඇත.
බොඩ්කිට් එක ඩිසයින් කරල ටෙස්ට් කරල තියෙන්නෙ ජපානෙ සුසුකි හයබුසා බියික් එක ටෙස්ට් කරපු වින්ඩ් ටනල් එකෙමලු.. අත්තටම හොද බැලන්ස් එකක් ටියනව බයික් එකෙ.
මගෙ ලග තියෙන්නෙ ගික්සර් SF එකක් දැනට 650+Kmදුවල තියනව 4000 RPM වලට අඩුවෙන්.. 46Km/l පෙට්‍රොල් කරල තියනව. බැලන්ස් එක උපරිමයි. බ්‍රේක් හොදටම හොදයි. Double දාල යන්නත් අමාරුවක් නැහැ Pilion rider ට. එදිනෙදා පවිච්චියට හොද බයික් එකක්.
Price range...
Suzuki Gixxer = 319.000/=
Suzuki Goxxer SF = 342.000/=
Gixxer SF MotoGP theme colour code = 348.000/= (not shure)
some how it's expensive than normal colours.
මට දැනෙන විදියට කාලෙකට පස්සෙ ඉන්දියවෙන් හොද නිශ්පාදනයක්. කල් පවැත්මත් මෙ කරුනු වගෙම හොද වෙයි කියල හිතෙනව... ඔනම දෙයක නඩත්තුව හොදයි නම් කල් පැවැත්ම කොහොමත් වැඩී.... බලමු ඉදිරියට...
එහෙනම් අපි නැවතුන....
ගැටලු තියනව නම්, මට මොනා හරි දෙයක් කියන්න අමතක වෙලා නම් බයික් එක ගැන අහන්න... 650+ක්ම් දැනුමක් තියනව බයික් එක ගැන..
ජය වේවා.....................!!!!!!!!!!!

මුලින්ම කියන්න ඔන මෙ සියලු කරුනු අන්තර්ජාලයෙන් සහ පුද්ගලික අත්දැකීම් මත ඉදිරිපත් කරන කරුනුයි.
එහෙනම් බලල ඉමු ගික්සර් එකෙ පිරිවිතර මොනවද කියල (ස්පෙසිෆිකෙශන්ස්)
Engine
Type 4-stroke, 1-cylinder, air-cooled
Valve System SOHC, 2 Valve
Displacement 154.9 cm3
Bore x Stroke 56.0 mm x 62.9 mm
Engine Output 14.8ps@8000 rpm
Torque 14 Nm @ 6000 rpm
Fuel System Carburetor
Starter System Electric
Transmission Type 5 Speed, MT
Brake
Front Single Disc
Rear Drum
Suspension
Front Telescopic
Rear Swing Arm, Mono Suspension
Tyre Size
Front 100/80-17- Tubeless
Rear 140/60R-17- Radial Tubeless
Dimensions
Wheels Cast
Length 2,050 mm
Width 785 mm
Height 1,030 mm
Wheel Base 1,330 mm
Ground Clearance 160 mm
Seat Height 780 mm
Kerb Mass 135 kg
Fuel Tank Capacity 12 Ltrs
ගික්සර් SF එකෙ පිරිවිතරත් මේවමයි. වෙනසකට තියෙන්නෙ ෆෙයාරින්ග්ස් සෙට් එක (Bodykit eka) නිසා පෙනුමෙ වෙනසක් සහ බයික් එක වෙගෙන් යද්දි හොද පාලනයකින් යුතුව ධාවනය කිරීමට හැකි වීමයි. එ වගේම සමන්ය ගික්සර් එකට වඩා ගික්සර් SF එකෙ top speed එක වැඩී.

සමන්ය ගික්සර් බ්යික් එක ඉන්දියවෙ 150cc කාන්ඩයෙ ඉදිරියෙන්ම තියන බ්යික් එක විදියට

මෙ වෙනකොට මුලු ඉන්දියවෙම පිලි අරන් ඉවරයි. පෙනුම,බලය,පලනය කිරීමෙ පහසුව යන කරුනු මත. එ වගෙම බලය අශ්ව බල 14.8(Hp) කින් සහ ටො(ර්)ක්(torque) එක 14Nm නිසා අනෙකුත් 150cc මදිලි වලට වඩා ගමනාරම්බ වෙගය(starting pickup) සහ අවසාන වෙගය(Top end speed) ඉහල මට්ටමක පවතිනව.. උපරිම වෙගය 119Km/h

ගික්සර් SF එක මෙ සියලු දෙ සමග ෆේරින්ග්ස් කිට් එක නිසා උපරිම වෙගය සමන්ය ගික්සර් එකට වඩා වැඩී. අධික වෙගයේදි පලනය කිරීම තවත් පහසුයි. උපරිම වෙගය 125km/h

බ්‍රේක් පද්දතිය සමන්ය ඉන්දියානු 150cc බයික් එකක වගෙම ඉදිරිපස ඩිස්ක් සහ පසුපස ඩ්‍රම් බ්‍රේක් පද්දතියක්,

නමුත් ඉදිරිපස බ්‍රේක් ඉතාම සන්වෙදිව නිපදවා තිබෙනව, සස්පෙන්ශන් පද්දතිය වෙගයට සහ වන්ගු වලදීත් වෙගය රදාපවත්වා ගැනිමට හැකිවන පරිදි තද බාවයකින් යුක්තව නිපදවල තියනව.. අවශ්ය පරිදි ඇජස්ට් කර ගනීමට හැක. ටයර් දෙකත් ගලපෙනම විදියට හදල තියනව. ටයර් දෙකත් ගලපෙනම විදියට හදල තියනව. MRර්F වලින් Dunlop වල කොලිටියට ටයර් හදල ටියනව.. Handling වලට සහ Cornering වලට සෑහෙනම හොදයි.ටයර් වල බෙන්ඩින් කර්ව් එක නියමෙටම තියනව. වන්ගුවක් බය නටුව නවල ගන්න පුලුවන් වෙගය අඩුවෙන් තියෙඩ්ඩි උනත්.කාබරේටර් පද්දතියක් අති නිසා අවශ්ය පරිදි tunings වෙනස් කර ගැනිමට හැකියාවක් ඇත.
බොඩ්කිට් එක ඩිසයින් කරල ටෙස්ට් කරල තියෙන්නෙ ජපානෙ සුසුකි හයබුසා බියික් එක ටෙස්ට් කරපු වින්ඩ් ටනල් එකෙමලු.. අත්තටම හොද බැලන්ස් එකක් ටියනව බයික් එකෙ.
මගෙ ලග තියෙන්නෙ ගික්සර් SF එකක් දැනට 650+Kmදුවල තියනව 4000 RPM වලට අඩුවෙන්.. 46Km/l පෙට්‍රොල් කරල තියනව. බැලන්ස් එක උපරිමයි. බ්‍රේක් හොදටම හොදයි. Double දාල යන්නත් අමාරුවක් නැහැ Pilion rider ට. එදිනෙදා පවිච්චියට හොද බයික් එකක්.
Price range...
Suzuki Gixxer = 319.000/=
Suzuki Goxxer SF = 342.000/=
Gixxer SF MotoGP theme colour code = 348.000/= (not shure)
some how it's expensive than normal colours.
මට දැනෙන විදියට කාලෙකට පස්සෙ ඉන්දියවෙන් හොද නිශ්පාදනයක්. කල් පවැත්මත් මෙ කරුනු වගෙම හොද වෙයි කියල හිතෙනව... ඔනම දෙයක නඩත්තුව හොදයි නම් කල් පැවැත්ම කොහොමත් වැඩී.... බලමු ඉදිරියට...
එහෙනම් අපි නැවතුන....
ගැටලු තියනව නම්, මට මොනා හරි දෙයක් කියන්න අමතක වෙලා නම් බයික් එක ගැන අහන්න... 650+ක්ම් දැනුමක් තියනව බයික් එක ගැන..
ජය වේවා.....................!!!!!!!!!!!

Last edited:
හෙට කියෝලා කමෙන්ට් එකක් දාන්නම්.. දැන් නිදාගන්න ඕනේ..