Suzuki GN 125

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    එලකිරිවාසී මචන්ලා මම මේ දවස් වල බයික් එකක් හොයනවා. ගන්න තැනක් තියේ නම් මෙතනට දාන්න. ලොකූ උදව්වක් මචන්ලා.
     
    caltonhp

    Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93

    caltonhp

    Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    oke engine eka thadi ekakda ban ?
    harely eka wageda ?
    Suzuki GN 125 85.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    අඩේ ඒ ගානට දැන් ගන්න වෙන්නෙ 2014-2015 වගේ රෙජිස්ටර් කරපු Japan එකක් මෙහෙ. මන් හිතුව unregister, reconditioned ගන්න හදන්නෙ කියල
    දැන් ජපන් reconditioned ගත්තොත් 5.20ක් වෙනව,

    පරන Chinese එක(GN125H) නන් 2018 වගේ register කරපු එකක් ගන්න පුලුවන් මේ ගානට. නැත්නන් අලුත් Chinese GN( Haogue GN125) කැමති නන්
    ආයෙ ගෙන්නනන් කන් ඉදල BrandNew එකක් ගන්න.

    රියසෙවන, ඉක්මන් තමා හොයන්න වෙන්නෙ.

    unregister, reconditioned, 5.20 nan Kurunegala-Puttalam paare one kadeka thiyanawa.
     
    thanks ban danuwath kalata

    Haogue GN125 bike eka hondaida machan. ara ganata brand new ekak ganna puluwanda
    ------ Post added on Jan 11, 2021 at 3:09 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    thanks ban danuwath kalata

    Haogue GN125 bike eka hondaida machan. ara ganata brand new ekak ganna puluwanda
    ------ Post added on Jan 11, 2021 at 3:09 PM

    ඕක තිබ්බෙ 3.29ට වගේ. ආයෙ මිල වැඩි වෙයිද දන්නෙ නෑ

    කොලිටිය ගැන කියන්න තාම දන්නෙ නෑ, ඇවිල්ල වැඩිකල් නෑනෙ. 2019 වගේ ආවෙ. තාම කිලොමීටර් 50000-100000 පැදපු එවුන් හරිම අඩුයි.
    අවුරුදු 2-3ක් යනකොට තමා හොද නරක එලියට එන්නෙ.

    ඕක ගහන්නෙත් කලින් GN125H එක ගහපු company එකමයි. GN125H original part wrapper එකේ වල ගහලා තියෙන්නෙ මේ නමම'Haogie' තමයි. ලොකූ අවුලක් වෙන්නෙ හෙතුවකුත් නෑ ඉතින්.

    දන්නෙ නෑ තාම
     
    caltonhp

    Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    ඕක තිබ්බෙ 3.29ට වගේ. ආයෙ මිල වැඩි වෙයිද දන්නෙ නෑ

    කොලිටිය ගැන කියන්න තාම දන්නෙ නෑ, ඇවිල්ල වැඩිකල් නෑනෙ. 2019 වගේ ආවෙ. තාම කිලොමීටර් 50000-100000 පැදපු එවුන් හරිම අඩුයි.
    අවුරුදු 2-3ක් යනකොට තමා හොද නරක එලියට එන්නෙ.

    ඕක ගහන්නෙත් කලින් GN125H එක ගහපු company එකමයි. GN125H original part wrapper එකේ වල ගහලා තියෙන්නෙ මේ නමම'Haogie' තමයි. ලොකූ අවුලක් වෙන්නෙ හෙතුවකුත් නෑ ඉතින්.

    දන්නෙ නෑ තාම
    thanks machan danuwath kalata
     
    • Like
    Reactions: Solo Rider

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    Japn ekak ganna epa machan.. anika hoda eva hoya gannath adui dan.. Hodama de thama hodama condition eke thiyana china ekak ganna.. awlak ma naa.. ape ayya gaava thibune japan GN ekak.. dan mama gaava thiyenne china ekak.. loku venasak naa.. anika japan unata tika davasak yaddi parts danneth china ekata ena eka.. same parts.. supirima bike eka.. baya nathuva ganna hoda tier ekak 2 k daa ganna.. hamavelama battery eka gana salakilimath venna.. vena leda naa..
     
    Thanks machan. Haogie eka ganane machan oya kiyanne. koheda ganna puluwan. brand new thiyenawada
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,480
    23,017
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Japn ekak ganna epa machan.. anika hoda eva hoya gannath adui dan.. Hodama de thama hodama condition eke thiyana china ekak ganna.. awlak ma naa.. ape ayya gaava thibune japan GN ekak.. dan mama gaava thiyenne china ekak.. loku venasak naa.. anika japan unata tika davasak yaddi parts danneth china ekata ena eka.. same parts.. supirima bike eka.. baya nathuva ganna hoda tier ekak 2 k daa ganna.. hamavelama battery eka gana salakilimath venna.. vena leda naa..
    chinese parts ikmanata malakanawa bn cheap quality. mn danne orignal japan parts eka nisa.
     
    • Like
    Reactions: caltonhp