Suzuki Hustler J Style II Turbo

signshop

Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    ගති වාහනේ මචන්.. ඉඩ කඩ තියෙනවා වගේ නම් පේනවා.. ඩුබායි වල නම් මම දකිනවා මේක. එල

    Last edited:

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ගති වාහනේ මචන්.. ඉඩ කඩ තියෙනවා වගේ නම් පේනවා.. ඩුබායි වල නම් මම දකිනවා මේක. එල

    ඕව් මචං වාහනේ නම් හොද පාටක් පේනවා. බලමු ගෙනත්. Race පදින්න නෙවෙයිනේ. තමන්ගේ ගමන් යන්න ගන්න අයත් ඉන්නවනේ. :lol::lol: