Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
SUZUKI HUSTLER MILD HYBRID MR41S ALL SPECIFICATIOND
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිල ගණන් සදහන් කරනවා නම් මුලින්ම කියන්න ඕනේ මේ වාහන සදහා එන්ජින් CAPACITY එක සදහා බදු අය කිරීමක් නොකරන අතර වාහනයේ INVOICE VALUE එක මත පමණක් බදු අයකරනු ලබයි.එනිසා ලංකාව තුල පවතින යෙන් අගයේ වටිනාකම ප්‍රධාන ලෙස බලපාන අතර යෙන් අගය අඩුකාල වලදී වාහනයේ මිල අඩුවන අතර යෙන් අගය වැඩි කාල වලදී වාහනයේ වටිනාකම වැඩිවේ.

පොඩි ටිප් දෙන්නම් :: වහනක් මිලදී ගන්න බලාපොරොත්තුවක් ඇත්නම් ඔබට FAKE CHASSIS NO එකකට LC එකක් OPEN කරන්න පුළුවන් යෙන් අඩු කාලවලදී. මේ සදහා 90 DAYS LC EXPIRY එකක් දෙන්න. එවිට මාස තුනක් ඇතුලත් වහනයක් අඩු මිලකට ලබා ගන්න පුළුවන් ( මෙහිදී LC සදහා යෙන් FIX කරන්න අවශ්‍ය වෙනවා )

මෙය අපැහැදිලි නම් මගෙන් විස්තර දන ගන්න පුළුවන්.

ජපානය තුල වාහනයේ මිල ගණන් වෙනස්වෙන්න පුළුවන්

01. DEALER කෙනෙකුගෙන් මිල දී ගැනීමකදී. ( බොහෝවේලාවට මෙහිදී මිල වැඩිවීමක් සිදුවේ. BRAND NEW වාහන පමණක් )

02. DEALER STOCK එකකින් මිලදී ගැනීමකදී ( බොහෝවේලාවට තනි වහනයක් මිලදී ගැනීමක් මෙයට ඇතුලත් නොවේ. වාහන කීපයක් මිලදී ගැනීමක් මෙයට ඇතුලත් වේ.)

03. EXPORTER කෙනෙකුගෙන් මිල දී ගැනීමක් ( මෙහිදී ඔවුන් විසින් ඔවුන්ගේ STOCK එක සදහා වාහන මිල දී ගෙන තබාගන්නා අතර අපගේ ඉල්ලුම මත අපට වාහන ඔවුන් සපයයි. ඔව්න් විසින් ඔවුන්ගේ STOCK සදහා බොහෝවේලාවට AUCTION මගින් BID කර වාහන මිලදීගන්නා අතර අපට විකිණීමෙන් ඔවුන් ලොකු ලාබයක් තබා ගනී ඊට අමතරව DEALERS ලාගෙන් ගත්තා කියා අමුලික කෙපරද ඇදබායි .

04. AUCTION මිලදී ගැනීම් ( මෙහිදී ඉහත සදහන් කරන ලද EXPORTERS ලාගෙන් මේ පහසුකම හිමිවන අතර අපට අවශ්‍ය වහනය ඔවුන් හරහා BID කර ලබාගැනීමට පුළුවන.මෙහිදී ඔව්න් DEPOSIT එකක් තබාගන්නා අතර දීර්ග කාලීනව ඔවුන් සමග ගනුදෙනු කර ඇත්නම් තැන්පතු මුදලක් අවශ්‍ය වන්නේ නැත. මෙහිදී AUCTION GRADE 4 වලින් උඩ වාහන සදහා වගකීමක් ඔවුන් විසින් සපයන අතර ඊට පහල ඇති වාහන සදහා වගකීමක් ඔවුන් ලබා දෙන්නේ නැත.) .

05. ජපානය තුල පවතින WEB SITE (ලංකාවේ ඉක්මන් එක වගේ) මෙහිදී ඕනෑම කෙනෙකුට වාහන මිලදී ගැනීමේ නිදහස හිමිවෙන අතර ලංකාව ට සහ වෙනත් රටවලට අපනයනය කරන්නන් අනුගමනය කරන්නේ මෙම ක්‍රමයයි. මෙහිදී PROCESS එක සංකීර්ණ වන අතර මේ PROCESS එක කර දීම සදහා වෙනමම කොටසක් ජපානය තුල වෙසේ.

06 ORDER MADE වාහන මිලදී ගැනීම් ( මෙහිදී අපට අවශ්‍ය වාහන ප්‍රමාණය DEALER කෙනෙකු හරහා කෙලින්ම FACTORY එකෙන් ORDER කරනු ලබයි. මේසදහා අවම වශයෙන් මාස 2 -3 පමණ යන අතර අපට අවශ්‍ය ලෙස CUSTOMIZE කර ගත හැක.

ඉහත ආකාරයට වාහන මිලදී ගැනීමක් සිදුවුවහොත් වාහනයේ මිල බොහෝදුරට වෙනස් වෙන්න පුළුවන්. ඒවගේම වහනයෙන් වහනයට මිලෙහිද වෙනසක් වෙන්නත් පුළුවන්.

මිලෙහි වෙනස් වීම - GRADE එක අනුව.

HUSTLER G GRADE 2016 - 2017 = LKR 2 800 000.00 ත් 2 900 000.00 අතර වෙනස් වෙන්න පුළුවන්.

HUSTLER X GRADE 2016 - 2017 = LKR 3 000 000.00 ත් 3 100 000.00 අතර වෙනස් වෙන්න පුළුවන්.

HUSTLER F GRADE 2016 - 2017 = LKR 2 900 000.00 ත් 3 000 000.00 අතර වෙනස් වෙන්න පුළුවන්.

HUSTLER J GRADE 2016 - 2017 = LKR 3 000 000.00 ත් 3 100 000.00 අතර වෙනස් වෙන්න පුළුවන්.

HUSTLER J II GRADE 2016 - 2017 = LKR 3 150 000.00 ත් 3 300 000.00 අතර වෙනස් වෙන්න පුළුවන්.

ජපානයේ සැම අවුරුද්දකම වාහන වල මිල මාර්තු අප්‍රේල් මාසවල අඩුවන අතර අනෙකුත් මාසවල වාහන වල මිලෙහි වැඩිවීමක් දකින්න පුළුවන්.

[QUOTE="creed1, post: 21725793, member: 45736"] [SIZE="4"]මිල ගණන් සදහන් කරනවා නම් මුලින්ම කියන්න ඕනේ මේ වාහන සදහා එන්ජින් CAPACITY එක සදහා බදු අය කිරීමක් නොකරන අතර වාහනයේ INVOICE VALUE එක මත පමණක් බදු අයකරනු ලබයි.එනිසා ලංකාව තුල පවතින යෙන් අගයේ වටිනාකම ප්‍රධාන ලෙස බලපාන අතර යෙන් අගය අඩුකාල වලදී වාහනයේ මිල අඩුවන අතර යෙන් අගය වැඩි කාල වලදී වාහනයේ වටිනාකම වැඩිවේ. පොඩි ටිප් දෙන්නම් :: වහනක් මිලදී ගන්න බලාපොරොත්තුවක් ඇත්නම් ඔබට FAKE CHASSIS NO එකකට LC එකක් OPEN කරන්න පුළුවන් යෙන් අඩු කාලවලදී. මේ සදහා 90 DAYS LC EXPIRY එකක් දෙන්න. එවිට මාස තුනක් ඇතුලත් වහනයක් අඩු මිලකට ලබා ගන්න පුළුවන් ( මෙහිදී LC සදහා යෙන් FIX කරන්න අවශ්‍ය වෙනවා ) මෙය අපැහැදිලි නම් මගෙන් විස්තර දන ගන්න පුළුවන්. [B] ජපානය තුල වාහනයේ මිල ගණන් වෙනස්වෙන්න පුළුවන් [/B] [B]01. DEALER කෙනෙකුගෙන් මිල දී ගැනීමකදී. ( බොහෝවේලාවට මෙහිදී මිල වැඩිවීමක් සිදුවේ. BRAND NEW වාහන පමණක් ) 02. DEALER STOCK එකකින් මිලදී ගැනීමකදී ( බොහෝවේලාවට තනි වහනයක් මිලදී ගැනීමක් මෙයට ඇතුලත් නොවේ. වාහන කීපයක් මිලදී ගැනීමක් මෙයට ඇතුලත් වේ.) 03. EXPORTER කෙනෙකුගෙන් මිල දී ගැනීමක් ( මෙහිදී ඔවුන් විසින් ඔවුන්ගේ STOCK එක සදහා වාහන මිල දී ගෙන තබාගන්නා අතර අපගේ ඉල්ලුම මත අපට වාහන ඔවුන් සපයයි. ඔව්න් විසින් ඔවුන්ගේ STOCK සදහා බොහෝවේලාවට AUCTION මගින් BID කර වාහන මිලදීගන්නා අතර අපට විකිණීමෙන් ඔවුන් ලොකු ලාබයක් තබා ගනී ඊට අමතරව DEALERS ලාගෙන් ගත්තා කියා අමුලික කෙපරද ඇදබායි :). 04. AUCTION මිලදී ගැනීම් ( මෙහිදී ඉහත සදහන් කරන ලද EXPORTERS ලාගෙන් මේ පහසුකම හිමිවන අතර අපට අවශ්‍ය වහනය ඔවුන් හරහා BID කර ලබාගැනීමට පුළුවන.මෙහිදී ඔව්න් DEPOSIT එකක් තබාගන්නා අතර දීර්ග කාලීනව ඔවුන් සමග ගනුදෙනු කර ඇත්නම් තැන්පතු මුදලක් අවශ්‍ය වන්නේ නැත. මෙහිදී AUCTION GRADE 4 වලින් උඩ වාහන සදහා වගකීමක් ඔවුන් විසින් සපයන අතර ඊට පහල ඇති වාහන සදහා වගකීමක් ඔවුන් ලබා දෙන්නේ නැත.) . 05. ජපානය තුල පවතින WEB SITE (ලංකාවේ ඉක්මන් එක වගේ) මෙහිදී ඕනෑම කෙනෙකුට වාහන මිලදී ගැනීමේ නිදහස හිමිවෙන අතර ලංකාව ට සහ වෙනත් රටවලට අපනයනය කරන්නන් අනුගමනය කරන්නේ මෙම ක්‍රමයයි. මෙහිදී PROCESS එක සංකීර්ණ වන අතර මේ PROCESS එක කර දීම සදහා වෙනමම කොටසක් ජපානය තුල වෙසේ. 06 ORDER MADE වාහන මිලදී ගැනීම් ( මෙහිදී අපට අවශ්‍ය වාහන ප්‍රමාණය DEALER කෙනෙකු හරහා කෙලින්ම FACTORY එකෙන් ORDER කරනු ලබයි. මේසදහා අවම වශයෙන් මාස 2 -3 පමණ යන අතර අපට අවශ්‍ය ලෙස CUSTOMIZE කර ගත හැක. ඉහත ආකාරයට වාහන මිලදී ගැනීමක් සිදුවුවහොත් වාහනයේ මිල බොහෝදුරට වෙනස් වෙන්න පුළුවන්. ඒවගේම වහනයෙන් වහනයට මිලෙහිද වෙනසක් වෙන්නත් පුළුවන්. [/B] [B]මිලෙහි වෙනස් වීම - GRADE එක අනුව.[/B] [B][COLOR="Red"]HUSTLER G GRADE 2016 - 2017 = LKR 2 800 000.00 ත් 2 900 000.00 අතර වෙනස් වෙන්න පුළුවන්. HUSTLER X GRADE 2016 - 2017 = LKR 3 000 000.00 ත් 3 100 000.00 අතර වෙනස් වෙන්න පුළුවන්. HUSTLER F GRADE 2016 - 2017 = LKR 2 900 000.00 ත් 3 000 000.00 අතර වෙනස් වෙන්න පුළුවන්. HUSTLER J GRADE 2016 - 2017 = LKR 3 000 000.00 ත් 3 100 000.00 අතර වෙනස් වෙන්න පුළුවන්. HUSTLER J II GRADE 2016 - 2017 = LKR 3 150 000.00 ත් 3 300 000.00 අතර වෙනස් වෙන්න පුළුවන්. [/COLOR][/B] ජපානයේ සැම අවුරුද්දකම වාහන වල මිල මාර්තු අප්‍රේල් මාසවල අඩුවන අතර අනෙකුත් මාසවල වාහන වල මිලෙහි වැඩිවීමක් දකින්න පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom