SUZUKI HUSTLER MILD HYBRID MR41S ALL SPECIFICATIONS
Contact : 077 240 6462 (Viber / WhatsApp)
Skype : eastern.inno
Email : [email protected]
FOR MORE DETAILS PLEASE GIVE A CALL
HUSTLER එක ගැන 2015 THREAD එකක් දැම්මට පස්සේ අයෙත් HUSTLER එක ගැන අනිත් වාහන වලට වගේම COMPLETE THREAD එකක් ලියන්න කියලා කීප දෙනෙක් ඉල්ලලා තිබුනා . MM සහෝදරයා HUSTLER වාහන කීපයක විස්තර දාලා තිබුන නිසා HUSTLER එකට යන්න ඉන්න ගොඩක් අය මගෙන් J STYLE II එක ගැන විස්තර අහලා තිබුනා . එනිසා සියලුම විස්තර ඉදිරිපත් කරන්නම්.
මුලින්ම පොඩි ඉල්ලීමක් කරන්න ඕනේ. එලකිරියට ලියන සියලුම THREADS වල අයිතිය එළකිරි FORUM එක සතුවෙනවා. එක නිසා මේ මම ලියන THREADS FACEBOOK හෝ වෙනත් THREADS වල SHARE කරන්න එපා. එහෙම වෙලාතියෙන නිසා මට කැලණිය පැත්තේ වාහන SALE එකකින් ලොකු ලෙඩක් දැම්මා . COPYRIGHTS දාන්න බැහැ හැමතැනින්ම විස්තර ගන්න නිසා.
මුලින්ම 2015 HUSTLER HYBRID එක වෙළද පොලට හදුන්වා දුන් පසු මේවෙනකොට ලංකාව තුලත් සැහෙන ජනප්‍රිය වහනයක් වෙලා තියෙනවා . නමුත් ගොඩක් අය මෙහෙ පෙනුමට නම් එච්චර ආසාවක් දක්වන්නේ නැහැ. නමුත් වහනය ගැන දන්නා පුද්ගලයන්හටනම් මෙය එච්චර ගැටළුවක් වෙලා නැහැ.
කොහොම නමුත් දැනට ලංකාව තුල වාහන 4000 පමණ ලියා පදිංචි වෙලා තියෙනවා. මෙහි පොඩි විස්තරක් කරනවා නම් , SUZUKI R TYPE එන්ජිමකින් සමන්විත් වෙනවා (සියලුම හස්ට්ලර් ) MINI SUV එකක් ලෙස ගොඩක් අය හැදින්වුවත් තාමත් මෙය SUV CATEGORY එකට දාලා නැහැ . මේවා මොනවද KWID එකත් SUV නොවැ .
හුරුබුහුටි හැඩයත් ඇගට අමාරුවක් නැතිව ධාවනය කරන්න පුළුවන් වීමත් මෙහි ඇති විශේෂ ගුණාංගයක් වෙනවා . නමුත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් වෙන්නේ මෙහි ධාවනයේදී ඉදිරියට පනින ගතියක් පැවතීම. මෙයට විද්‍යාත්මක හේතුවක් නම් මම කියන්න දන්නේ නැහැ නමුත් මට හිතෙන්නේ වහනයේ දිග අඩු වීමත් ACCELERATION එකේදී HYBRID UNIT එකෙන් එකවර PICKUP එකක් ලබාදීම කියන්න පුළුවන්. මොකද මම මෙහෙම කියන්නේ NON HYBRID එකේ මේවගේ වෙන්නේ නැහැ . ( වේගයෙන් ධාවනය වෙන විට ROAD CONDITION එක අනුව පොඩි ගැස්මක් එන්න පුළුවන් එක මේකට අදාල වෙන්නේ නැහැ.)
HUSTLER එකෙහි MODELS ගැන සදහන් කරනවානම්
නිෂ්පාදනය කල මුල් කාලයේ මෙහි ප්‍රදාන COLORS 3 ක් පමණයි තිබුනේ. දැන්නම් ප්‍රදාන COLORS 6 කින් නිෂ්පානය වෙනවා . PREMIUM COLOR ලෙස දැනටත් මෙහි ගොඩක්ම MARKET වෙන්නේ RED - BLACK TWO-TONE COLOR එකත් BLACK COLOR එකත්. මෙහි ඒ ඒ මාදිලියට වර්ණයත් වෙනස්.
මම මුලින්ම සදහන් කරන්නම් HUSTLER F LIMITED එක ගැන .
01. HUSTLER F LIMITED ( OPTION LIMITED )
2WD සහ 4WD ලෙසින් ප්‍රදනවා පැමිණියත් ලංකාව වැඩි වශයෙන් 2WD වලට වැඩි ප්‍රවන තාවයක් පවතිනවා . මුලින්ම COLORS වලින් පටන්ගන්නම්.
Passion Orange Black 2 Tone Roof (C2E)
Pure white pearl black 2 tone roof (C2H)
Active Yellow White 2 Tone Roof (C2G)
Cool khaki pearl metallic white 2 tone roof (B3W)
MAJOR EQUIPMENT
MAJOR SPECIFICATIONS
Contact : 077 240 6462 (Viber / WhatsApp)
Skype : eastern.inno
Email : [email protected]
FOR MORE DETAILS PLEASE GIVE A CALL
HUSTLER එක ගැන 2015 THREAD එකක් දැම්මට පස්සේ අයෙත් HUSTLER එක ගැන අනිත් වාහන වලට වගේම COMPLETE THREAD එකක් ලියන්න කියලා කීප දෙනෙක් ඉල්ලලා තිබුනා . MM සහෝදරයා HUSTLER වාහන කීපයක විස්තර දාලා තිබුන නිසා HUSTLER එකට යන්න ඉන්න ගොඩක් අය මගෙන් J STYLE II එක ගැන විස්තර අහලා තිබුනා . එනිසා සියලුම විස්තර ඉදිරිපත් කරන්නම්.
මුලින්ම පොඩි ඉල්ලීමක් කරන්න ඕනේ. එලකිරියට ලියන සියලුම THREADS වල අයිතිය එළකිරි FORUM එක සතුවෙනවා. එක නිසා මේ මම ලියන THREADS FACEBOOK හෝ වෙනත් THREADS වල SHARE කරන්න එපා. එහෙම වෙලාතියෙන නිසා මට කැලණිය පැත්තේ වාහන SALE එකකින් ලොකු ලෙඩක් දැම්මා . COPYRIGHTS දාන්න බැහැ හැමතැනින්ම විස්තර ගන්න නිසා.
මුලින්ම 2015 HUSTLER HYBRID එක වෙළද පොලට හදුන්වා දුන් පසු මේවෙනකොට ලංකාව තුලත් සැහෙන ජනප්‍රිය වහනයක් වෙලා තියෙනවා . නමුත් ගොඩක් අය මෙහෙ පෙනුමට නම් එච්චර ආසාවක් දක්වන්නේ නැහැ. නමුත් වහනය ගැන දන්නා පුද්ගලයන්හටනම් මෙය එච්චර ගැටළුවක් වෙලා නැහැ.
කොහොම නමුත් දැනට ලංකාව තුල වාහන 4000 පමණ ලියා පදිංචි වෙලා තියෙනවා. මෙහි පොඩි විස්තරක් කරනවා නම් , SUZUKI R TYPE එන්ජිමකින් සමන්විත් වෙනවා (සියලුම හස්ට්ලර් ) MINI SUV එකක් ලෙස ගොඩක් අය හැදින්වුවත් තාමත් මෙය SUV CATEGORY එකට දාලා නැහැ . මේවා මොනවද KWID එකත් SUV නොවැ .
හුරුබුහුටි හැඩයත් ඇගට අමාරුවක් නැතිව ධාවනය කරන්න පුළුවන් වීමත් මෙහි ඇති විශේෂ ගුණාංගයක් වෙනවා . නමුත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් වෙන්නේ මෙහි ධාවනයේදී ඉදිරියට පනින ගතියක් පැවතීම. මෙයට විද්‍යාත්මක හේතුවක් නම් මම කියන්න දන්නේ නැහැ නමුත් මට හිතෙන්නේ වහනයේ දිග අඩු වීමත් ACCELERATION එකේදී HYBRID UNIT එකෙන් එකවර PICKUP එකක් ලබාදීම කියන්න පුළුවන්. මොකද මම මෙහෙම කියන්නේ NON HYBRID එකේ මේවගේ වෙන්නේ නැහැ . ( වේගයෙන් ධාවනය වෙන විට ROAD CONDITION එක අනුව පොඩි ගැස්මක් එන්න පුළුවන් එක මේකට අදාල වෙන්නේ නැහැ.) HUSTLER එකෙහි MODELS ගැන සදහන් කරනවානම්
01. HUSTLER G (2WD /4WD )
02. HUSTLER X (2WD / 4WD)
03. HUSTLER J STYLE (2WD /4WD)
04. HUSTLER J STYLE II ( 2WD / 4WD)
05 HUSTLER F LIMITED (2WD / 4WD)

Last edited: