Suzuki Ritz 2012

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    වාහනේ හොදයි,ගාන තව ටිකක් අඩු උනා නම් තවත් හොදයි.
    ඕකේ පාට්ස් චුට්ටක් වගේ ගනන් වැඩියි.
    සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකේ සුපිරියට ෆේමස් නෑ ඔය වාහනේ.
    වාහනේ නම් හොදයි මචන්.
    සැප පහසුව එහෙම හොදට තියනවා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වාහනේ හොදයි,ගාන තව ටිකක් අඩු උනා නම් තවත් හොදයි.
    ඕකේ පාට්ස් චුට්ටක් වගේ ගනන් වැඩියි.
    සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකේ සුපිරියට ෆේමස් නෑ ඔය වාහනේ.
    වාහනේ නම් හොදයි මචන්.
    සැප පහසුව එහෙම හොදට තියනවා.

    :yes: