Suzuki S-Cross eka kohomada?

sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Suzuki S-Cross eka kohomada Frds..ganna kiyala baluwe..danna aya innawanam poddak wistharayak kiyannako

    Suzuki%20SX4%20S-Cross%20%284%29.jpg
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    Hodai, 16 karanava dura yaddi, 1000 turbo. (Den ena godak euva 1000 turbo thamai mama hithanne, even honda civic). Eththatama hoda vahaynayak.
    Oya mama karapu video 1. Manifacture karanne Hungarya.
    light and wiper unit pethi maaru vela enne.
     
    • Like
    Reactions: eksudda and DXB2021

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Made in Beligium Danna widiyata.. Parts ehema poddak case ene..

    ලංකාවට ඔය වාහනේ එන්නෙ Belgium ඉදලද?
    ගූගල් එකේ විදියට නං ඕක රටවල් 3ක් හදනවා කියලා නේද තියෙන්නෙ. බෙල්ජියම් කතාවක් නං මට අහු උනේ නැහැ. Hungary/ Japan/ India වල හදනවා කියලා මම දැක්කෙ
    ලංකාවට EU ෆැක්ටරි වලින් නං එන එකක් නැහැ Japan or India වලින් ආවොත් මිසක්
     
    • Like
    Reactions: ChoronaSottiya

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    ගූගල් එකේ විදියට නං ඕක රටවල් 3ක් හදනවා කියලා නේද තියෙන්නෙ. බෙල්ජියම් කතාවක් නං මට අහු උනේ නැහැ. Hungary/ Japan/ India වල හදනවා කියලා මම දැක්කෙ
    ලංකාවට EU ෆැක්ටරි වලින් නං එන එකක් නැහැ Japan or India වලින් ආවොත් මිසක්
    pothe thiyenn Hungary kiyala.
     
    • Like
    Reactions: NEMISIS

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,515
    10,625
    113
    Nugegoda, Sri Lanka
    ගූගල් එකේ විදියට නං ඕක රටවල් 3ක් හදනවා කියලා නේද තියෙන්නෙ. බෙල්ජියම් කතාවක් නං මට අහු උනේ නැහැ. Hungary/ Japan/ India වල හදනවා කියලා මම දැක්කෙ
    ලංකාවට EU ෆැක්ටරි වලින් නං එන එකක් නැහැ Japan or India වලින් ආවොත් මිසක්
    Mata Waraduna.. Made in Hungary.. Europe wala hadana eka thamai meheta enne.. Euro manufactured ewa enawa.. Civic Hatch ekath UK Manufactured ne..
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    I have been using it for the last 5 years.
    • No breakdowns for 5 years
    • I bought it for around 6mil
    • Services are done at AMW (Last one was around 25k LKR, I think)
    • Comfortable
    • So many modern features
    • Parts are expensive and are not easily available
    • Does around 8kmpl in the city limit, on the highway, it goes for about 16-18kmpl
    Let me know if you have any more questions.
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Hodai, 16 karanava dura yaddi, 1000 turbo. (Den ena godak euva 1000 turbo thamai mama hithanne, even honda civic). Eththatama hoda vahaynayak.
    Oya mama karapu video 1. Manifacture karanne Hungarya.
    light and wiper unit pethi maaru vela enne.

    thanks kolla...

    I have been using it for the last 5 years.
    • No breakdowns for 5 years
    • I bought it for around 6mil
    • Services are done at AMW (Last one was around 25k LKR, I think)
    • Comfortable
    • So many modern features
    • Parts are expensive and are not easily available
    • Does around 8kmpl in the city limit, on the highway, it goes for about 16-18kmpl
    Let me know if you have any more questions.
    I hv suzuki a Baleno..I need to buy this one now..
    ------ Post added on Oct 9, 2023 at 3:50 PM

    bump
    ------ Post added on Oct 9, 2023 at 5:27 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    සුසුකි වාහනෙ පට්ට ලොකුයි
    එන්ජින් එකට වාහනෙ ලොඩ් එකත් ආවම මදි මදි වගේ මට නම්
    අනික 90 වගෙ ඔකකට යන එක තෙරුමක් නැ
    පාට්ස් කෙස් වාහන හොයා ගන්නත් නැ වැඩිය තියෙන එව සැහෙන්න පට්ට ගහල අනික