Suzuki Specia G Ltd - 2016 Purple

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Suzuki Specia G Ltd Purple Colour 2016 Hybrid
    Power Auto Remot door with factory fitted accessories
    Original Suzuki Lock carpets
    Player with Rivers cam
    Door wisers

    (JUST CLEARED and Actual pictures in front of Hmabanthota Port)

    17800326_1560797167265329_1679800466605793861_n.jpg

    17759786_1560797177265328_219055154262139150_n.jpg

    17498919_1560797207265325_5003121057251307804_n.jpg

    17796575_1560797237265322_5566657797869200708_n.jpg

    17861773_1560797250598654_1148736887321300914_n.jpg

    17523088_1560797273931985_5997072375392160210_n.jpg

    17554494_1560797340598645_2053365752925562881_n.jpg
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    මලජරාව :baffled:

    එහෙම වෙන්න පුළුවන් නමුත් හැමෝටම ලොකු ලොකු වාහන වලට යන්න සල්ලි නෑ. එක එක්කෙනාගේ පුළුවන් හැකියාව අනුව තමයි.

    තව සහෝදරයෙක් දාලා තිබුණා Post එකක් මේ වාහන සම්බන්ධව. ඒක පොඩ්ඩක් බලන්න.

    මෙන්න ඒ සහෝදරයාගේ Post Link එක බලන්න. හොද Video එකක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1793161
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    දන්නවා බන්...ඕක අඩුම ලක්ෂ 34 වත් ඇති ..බලහන් ඔය ගානට ඕක වටිනවද කියල එකයි කිව්වේ නැතුව උඹ ගත්ත එක හෑල්ලු කරා නෙමෙයි :D මෙලෝ රහක් නැති කිසිම ශේප් එකක් නැති වාහන අස්ප ගණන් දීල ගන්න වෙලා තියෙන්නේ ලංකාවේ අයට :sorry::(
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    දන්නවා බන්...ඕක අඩුම ලක්ෂ 34 වත් ඇති ..බලහන් ඔය ගානට ඕක වටිනවද කියල එකයි කිව්වේ නැතුව උඹ ගත්ත එක හෑල්ලු කරා නෙමෙයි :D මෙලෝ රහක් නැති කිසිම ශේප් එකක් නැති වාහන අස්ප ගණන් දීල ගන්න වෙලා තියෙන්නේ ලංකාවේ අයට :sorry::(

    නෑ බන් මාත් එහෙම කිව්වා නෙවෙයි. කරන්න දෙයක් නෑ. ලංකාවනේ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රු. 3,225,000.00 (පොඩ්ඩක් විතර තව අඩු කරන්න පුළුවන්)

    ගැන ලාබයි වගේ මගේ යාලුවෙක් එපා කියද්දී ගත්තා ඕකක් 34/- යි සේල් එකකින්..
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ගැන ලාබයි වගේ මගේ යාලුවෙක් එපා කියද්දී ගත්තා ඕකක් 34/- යි සේල් එකකින්..

    ලොකු ලාභ තියන් කරන්නේ නෑ බන්. අනිත් එක ලොකුවට කරන්නෙත් නෑනේ. ඒ නිසා පොඩි ලාභයක් තියන් දෙනවා.
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    mata kiyapn ko oya wahane ganne kauda bn? 4 seater ne. why? oya wahana gannawanm wagon r eka hondai ne. cargo geniyanna gannawanam engine eka madi wei neda?
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    mata kiyapn ko oya wahane ganne kauda bn? 4 seater ne. why? oya wahana gannawanm wagon r eka hondai ne. cargo geniyanna gannawanam engine eka madi wei neda?

    Engine Capacity වැඩි වෙන හැටි ගැන Post එකක් දාලා තිබුණා. 660 CC උනාට කොහොමද Capacity වැඩි වෙන්නේ කියන එක ගැන අවබෝධයක් ගන්න පුළුවන්. හැබැයි මම නම් ඒකේ ඇත්ත නැත්ත දන්නේ නෑ.
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    Engine Capacity වැඩි වෙන හැටි ගැන Post එකක් දාලා තිබුණා. 660 CC උනාට කොහොමද Capacity වැඩි වෙන්නේ කියන එක ගැන අවබෝධයක් ගන්න පුළුවන්. හැබැයි මම නම් ඒකේ ඇත්ත නැත්ත දන්නේ නෑ.

    e boru. i have a wagon r. see my post in the same thread you mentioned. why would people buy spacia?
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    වාහනේ වර්ගය අනුව ගාන වෙනස් වෙනවා. වාහනයේ ගාන විතරක් නෙවෙයි Duty එකත් වෙනස් වෙනවා.