Questions Suzuki Swift HT51s (2002) - Compatible Scan Tools

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    758
    297
    63
    සුසුකි ස්විෆ්ට් ජීප් මොඩල් වහනයක් scan කරගන්න මන් කීපවතාවක් ගණන් අඩු OBD2 ස්කැනර් ගෙනෙල්ල බැලුව. එකක්වත් මේක රීඩ් කරනේ නැහැ. මේකේ protocol එක වෙනස් වගේ. ගරාජ් වල තියෙන industrial grade එවටනන් රිඩ් වෙනවා. මේකේ protocol එක ගැනත් ලොකු විස්තරයක් හොයාගන බැරි උනා.
    OBDII US වල fully compliant වෙලා තියෙනේ 1996. ඒ උනාට JDM වාහන 2005 වෙනකනුත් OBDII compliant නැතුව ඇවිල්ල තියෙනවා. OBDII වලත් OBD II (California ARB) EOBD (European OBD) JOBD (Japanese OBD) කියල තුනක් තියෙනවා.
    මේ වහන්නේට ගැලපෙන එක මොකක්ද කියල දන්නා කෙන්නෙක් ඉනවද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,361
    3
    117,376
    113
    Gampaha
    @PHBhagya meya dannawa athi
    නෑ මචං.... මටත් අදහසක් නෑ....
    මොකද මටත් ඔය වගේම කේස් එකක් වුණා...
    Obd 1 to obd 2 කන්වර්ටරයක් ebay ගෙන්නල obd 2 ස්කෑනරේකට කනෙක්ට් කරා වැඩේ හරිගියේ නෑ.
    හැබැයි ගැරේජ් මාමගෙ ස්කෑනරේට ගැහුවම වැඩ....
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    758
    297
    63
    නෑ මචං.... මටත් අදහසක් නෑ....
    මොකද මටත් ඔය වගේම කේස් එකක් වුණා...
    Obd 1 to obd 2 කන්වර්ටරයක් ebay ගෙන්නල obd 2 ස්කෑනරේකට කනෙක්ට් කරා වැඩේ හරිගියේ නෑ.
    හැබැයි ගැරේජ් මාමගෙ ස්කෑනරේට ගැහුවම වැඩ....
    Mekata specific protocol eka danagatthanan OBD scanner eka ganna kalin e spec eka match weanawada balala gathaki. Information athi ekai aula..
     
    • Like
    Reactions: PHBhagya