Suzuki Swift Jeep Model එකේ Steering Wheel එක පට්ට විදියට හිරවෙනවා නේ. EPS එකත් පත්තු වෙනවා
Start කරද්දී තමයි හිරවෙලා තියෙන්නේ
ආයිත් දෙපාරක් තුන් පාරාක් විතර start කරද්දී හරියනවා. ඊට පස්සේ තමයි යන්න පුළුවන්
Garage එකේ පොරකගෙන් ඇහුවම කිව්වා Battery එකක් අලුතෙන් දාන්න කියලා
හැබැයි battery එක තව කල් පාවිච්චි කරන්න පුළුවන් කියලා බලපු එක්කෙනෙක් කිව්වා
මේ වගේ අව්ලක් උබලට ඇවිල්ලා තියෙනවද ?
තව එකක් තමයි මේකට ගහලා තිබ්බ security system එකෙනුත් ඔය eps case එකක් අවා . හැබැයි දැන් ඒක disconnect වෙලා තියෙන්නේ. එත් සමහර වෙලාවට start කරද්දී steering wheel එක තදයි නේ බන් . මේ වගේ case එකක් උබලට වෙලා තියෙනවද ? මේක swift මොඩ්ල් එකේ අව්ලක්ද ?