Suzuki Swift RS Turbo 2017 එකේ Apple CarPlay තියෙනවද?

crkzzz

Member
Nov 4, 2018
1
0
0
Suzuki Swift RS Turbo 2017 එකේ Apple CarPlay තියෙනවද?

මට දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුළුවන් ද Suzuki Swift RS Turbo 2017 කාර් එකේ Apple CarPlay එනවද කියලා? මම advertisement වල දැක්කා 2018 මොඩල් එකේ නම් එනව කියල. Apple CarPlay ගන්නව නම් special package එකක් තියෙනවද තෝරන්න?
 

Night_Fury

Junior member
  • Mar 13, 2011
    68
    3
    18
    ow machan 2017 eka tiyanwa ,special pakge ekka nam danne naha,
    4 way camera tiyana model eka nam aniwa tiyanwa