Vezel RS 2017, CHR 2017, Raize 2025, Suzuki Fronx 2025 හෝ වෙනත්

මේවගෙන් හොද එක සිලෙක්ට් කරන්න.

  • Total voters
    83

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මචංලා ඇක්ෂියෝ එක දුන්නා. දැන් මම වෙන වාහනයක් ගන්න හොයනවා. දැන් කාර් නම් පැදලා එපා වෙලා තියන්නේ, ඒ නිසා ක්‍රොස්ඕවර් එකක් වගේ තමයි ගන්න හිතන්නේ. මේ වාහන වලින් හොද එකක් ගැන අදහස් කියන්න.

    Vezel RS 2017
    • ග්‍රව්න්ඩ් ක්ලියරන්ස්, පෙනුම හොදයි.
    • ඩුවෙල් ක්ලච් ප්‍රශ්නය, වහින කාලවලට යට ප්ලාස්ටික කොටස්වල වතුර පිරිලා ඒවා ගැලවෙන සීන් එකක්, හයිබ්‍රිඩ් බැටරිය දැන් පරණයි වගේ අවුල් තියනවා.

    CHR 2017
    • පෙනුම පට්ට, සැප පහසුව හොදයි, Vezel එක වගේම පැසෙන්ජර්ස්ලට ඉඩ තියනවා. ටොයෝටා බ්‍රෑන්ඩ් එක, ආවේනික ලොකු ලෙඩ නෑ.
    • පිටිපස්සේ සීට් එකේ යන අයට වැඩිය වට පිට පේන්නෙ නෑ, Vezel එක තරම් බූට් ස්පේස් එකක් නෑ. හයිබ්‍රිඩ් නෙවෙයි.
    Raize 2025
    • බ්‍රෑන්නිව් ගන්න පුළුවන් වාහනයක්. ටොයෝටා බ්‍රෑන්ඩ් එක, සාපේක්ෂව හොද ඉඩකඩ
    • වස කැතයි පෙට්ටියක් වගේ. බූට් ස්පේස් එක මදි වගේ. හයිබ්‍රිඩ් නෙවෙයි. සිලින්ඩර තුනේ එන්ජින් එකක් නිසා කැබින් එකට සද්දේ එනවා.

    Suzuki Fronx 2025
    • බ්‍රෑන්නිව් ගන්න පුළුවන් වාහනයක්. පෙනුමේ වරදක් නෑ.
    • බඩු ඉන්දියන්, වාහනේම බර කිලෝ 750 යි, ආවේනික දෝශ ගැන දැන්ම කියන්න බෑ. ආෆ්ටර් මාකට් එක මොනවා වෙයිද දන්නෙ නෑ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    bump

    Raize 1.2cc z හයිබ්‍රිඩ් එකක් තියෙනවා ..ඒක ගන්න... 1000 එක නැතිව
    පෙනුම තමයි හිතට අවුල් බං. හයිබ්‍රිඩ් එක 1.60 ක් විතර වෙයි. ඒ ගානට ඒ පෙනුම අවුල්නේ.
    ------ Post added on Jun 2, 2025 at 1:43 PM
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචංලා ඇක්ෂියෝ එක දුන්නා. දැන් මම වෙන වාහනයක් ගන්න හොයනවා. දැන් කාර් නම් පැදලා එපා වෙලා තියන්නේ, ඒ නිසා ක්‍රොස්ඕවර් එකක් වගේ තමයි ගන්න හිතන්නේ. මේ වාහන වලින් හොද එකක් ගැන අදහස් කියන්න.

    Vezel RS 2017
    • ග්‍රව්න්ඩ් ක්ලියරන්ස්, පෙනුම හොදයි.
    • ඩුවෙල් ක්ලච් ප්‍රශ්නය, වහින කාලවලට යට ප්ලාස්ටික කොටස්වල වතුර පිරිලා ඒවා ගැලවෙන සීන් එකක්, හයිබ්‍රිඩ් බැටරිය දැන් පරණයි වගේ අවුල් තියනවා.

    CHR 2017
    • පෙනුම පට්ට, සැප පහසුව හොදයි, Vezel එක වගේම පැසෙන්ජර්ස්ලට ඉඩ තියනවා. ටොයෝටා බ්‍රෑන්ඩ් එක, ආවේනික ලොකු ලෙඩ නෑ.
    • පිටිපස්සේ සීට් එකේ යන අයට වැඩිය වට පිට පේන්නෙ නෑ, Vezel එක තරම් බූට් ස්පේස් එකක් නෑ. හයිබ්‍රිඩ් නෙවෙයි.
    Raize 2025
    • බ්‍රෑන්නිව් ගන්න පුළුවන් වාහනයක්. ටොයෝටා බ්‍රෑන්ඩ් එක, සාපේක්ෂව හොද ඉඩකඩ
    • වස කැතයි පෙට්ටියක් වගේ. බූට් ස්පේස් එක මදි වගේ. හයිබ්‍රිඩ් නෙවෙයි. සිලින්ඩර තුනේ එන්ජින් එකක් නිසා කැබින් එකට සද්දේ එනවා.

    Suzuki Fronx 2025
    • බ්‍රෑන්නිව් ගන්න පුළුවන් වාහනයක්. පෙනුමේ වරදක් නෑ.
    • බඩු ඉන්දියන්, වාහනේම බර කිලෝ 750 යි, ආවේනික දෝශ ගැන දැන්ම කියන්න බෑ. ආෆ්ටර් මාකට් එක මොනවා වෙයිද දන්නෙ නෑ.
    ඇක්ෂියෝ ek kytd dunne?
    year , milage ?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Axio eka kiyatada dunne?WXB ekak da? mage 2017 ekak thiyenawa ban WXB ubata apu offers wala hatiyata meka kiyata yai da?okkoma recordes have.company maintenance.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,219
    4,026
    113
    Puluwan nam thawa 4m athin dala vezel 2024 kata yanna .oyage thibba wahane hatiyata anith awa upgrade 1k kiyala kiyanna be.

    145ta vithara CHR 2023 1k gannath puluwan wei
    ------ Post added on Jun 6, 2025 at 8:13 PM
     
    • Like
    Reactions: bladeable

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    Thanks machan

    Thanks machan
    ------ Post added on Jun 6, 2025 at 7:35 PM

    2015
    130,000
    1කට දුන්නේ.
    ------ Post added on Jun 6, 2025 at 7:37 PM
    ADO SIRAWATA..mage prado 95 ekak thiyanawa..eka deela axio ekak ganna baluwe...axio eke monada thiyana case
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,553
    113
    විසෙල් එක ලස්සනයි. 🙆 මං දන්නෙ එච්චරයි .😁
     
    • Love
    Reactions: WhyNot1

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,517
    113
    ඔය ටිකෙන් නම් chr 1.2 ශේප් වගේ. තව crv, x trail වගේ ඒවත් කැමති නම් බලන්න පුලුවන්.
     
    • Love
    Reactions: WhyNot1

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    අතේ කෝටියක් තියන එකේ අලුත් එකක්ම ගන්න. Fronx එකත් හොදයි හැබැයි ඉතින් මාස 4ක් ඉන්න වෙනවා, උබට තව ණය වෙන්නේ නැතුව ගන්න පුළුවන්...

    2017 ඒව නන් දැන් බං අවුරුදු 10ක් පරණ වෙන්නත් එනවා නේ අපරාදේ. Kia එකෙත් හොඳ ඒව එනවා. එකත් බලන්න.
     
    • Like
    Reactions: WhyNot1