Suzuki Swift RST Service

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
Suzuki Swift RST service එකේදී මාරු කරන්න ඕනේ ඔයිල් ජාතියයි, වෙන කරන්න ඕනේ දේවල් ගැනයි විස්තරයක් දන්නා කෙනෙක් දානවද?
 
silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Suzuki Swift RST service එකේදී මාරු කරන්න ඕනේ ඔයිල් ජාතියයි, වෙන කරන්න ඕනේ දේවල් ගැනයි විස්තරයක් දන්නා කෙනෙක් දානවද?
    5w30 synthetic.
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    5w30 synthetic.

    Thanks machan. මොන බ්‍රෑන්ඩ් ඒකද හොද? suzuki ල්ගේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවනේ ecstar කියල.. එක ගැන දන්නවද? අනිත් එක දාන්න ඕනේ ඔටෝ ගියර් ඔයිල් මොනවද? මාරු කරන්න ඕනේ interval එක මොකක්ද?
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Thanks machan. මොන බ්‍රෑන්ඩ් ඒකද හොද? suzuki ල්ගේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවනේ ecstar කියල.. එක ගැන දන්නවද? අනිත් එක දාන්න ඕනේ ඔටෝ ගියර් ඔයිල් මොනවද? මාරු කරන්න ඕනේ interval එක මොකක්ද?
    Eaka nam hoyanda amarui ban man nam castrol danne, 40000 maru kara nam hodai kiyala kiyanne eakata nam ecstra gear oil eka thiyanawa .