Suzuki Swift (Hybrid) MZ 2024/25 වාහනේ ලඟදි ගෙන්න ගත්තු කෙනෙක් ඉන්නව නම් කියනවද මේකේ ටැක්ස් එකට ගන්නේ මේක හයිබ්‍රිඩ් කියලද නැත්නම් නොර්මල් 1200CC වාහනයක් කියලද?