Suzuki Swift RST

AEG

Well-known member
  • Jul 5, 2012
    3,484
    6,327
    113
    මචන් ටව සීන් එකක් තියනවා setup එක 95.0 වලට වෙනකම් විතරයි තියෙන්නේ ඒක හද ගන්න බෙරිද? GPS එකත් case map එකට ගියාම ජපන් map එකක් පෙන්නනවා ඒක හදා ගන්න බැරිද චිප් එක දන්න තැනක් හොයා ගන්නත් බැ.

    ඕකට පොඩි ගැජට් එකක් තියෙනවා කාර් සෙටප් කඩ වල... FM Band එක ශිෆ්ට් කරන්න පුළුවන් 88 - 108 MHz range එකට.:yes::yes: මැප් නම් දන්නෙ නෑ ....
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    oya average fuel consumption ekada? :shocked:
    Route eka dapan balanna :confused:

    mage Hybrid sl ekath city karanne 15kmpl.
    Nawala idan ward place 5.8km winda 45k 40k wage yanwa

    average thamai machan,
    denata all time average eka 19.3i
    horana to colombo enawa, week ekakata 2-3 days, saturday sunday high way galle yanawa.