Suzuki Swift

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,610
    2,714
    113
    යාළුවනේ,

    මගේ අතේ 15ක් විතර තිබුණා. ඒකෙන් තමයි වාහනේ ගන්න හිටියෙ. ඒකෙන් 5ක් විතර ගෙදර වැඩකට වෙන් කරන්න වුනා. දැන් 10ක් විතර තියෙන්නෙ. 10ක් දාලා තව 18ක ලීසින් එකක් දාල Swift එකකට යන්න පුළුවන්. හැබැයි මට හිතෙනවා 18ක ලීසින් එකකට හිර වෙන්නෙ නැතුව 20කට විතර වාහනයක් ගන්න කියලා. එතකොට උපරිම 10 විතර ලීසින් එකක් තමයි සෙට් වෙන්නෙ.

    මේ දෙකෙන් මොකක්ද හොඳම විදිහ කියලා පොඩි උපදේශයක් දෙන්න පූළුවන්ද ? ?

    20 lacks walata wage Lancer CS1 wage ganna puluwan. ekath honda wandiya. Poddak balapan.