Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Suzuki Volty
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිලගනන් කන්ඩිශන් එක අනුව වෙනස් වෙනවා.සාමන්‍යයෙන් ලක්ශ 2-3.50 අතර මිල ගනන් වලට තමයි බයික් වල ප්‍රයිස් එක යන්නේ.බයික් එකේ රෙජිස්ටඩ් නම්බර් එක බලන්නේ නැතුව කන්ඩිශන් හොඳ ඔර්ජිනල් පාට්ස් තියෙන බයික් එකක් ගන්න.අනිවා බයික් ගැන හොඳට දන්න එකෙක්ව එක්කන් පලයන් ගන්න කලින්.

තෙල් කෙරුවාව නම් ලඟ නම් 30ක් වගේ කරනවා.දුර දුවනවනම් 35ක් වගේ උපරිම කරයි.

අමතර කොටස් නම් හැමතැනම නෑ.සාමාන්‍ය අමතර කොටස් (බල්බ්,ඔයිල් ෆිල්ටර්,බ්රේක් ලයිනර්ස් වගේ ) නම් හොයාගන්න අමාරුවක් නෑ.GN 250 බයික් එකේ ගොඩක් කොටස් ඕකට 100%ක් ගැලපෙනවා.බොඩි පාට්ස්,එන්ජින් පාට්ස් නම් කුරුනෑගල,පංචිකාවත්තේ තියෙනවා.ටැංකියක් 6000,ෆොර්ක් සෙට් එක 15000ක්,හෙඩ් ලයිට් එක 16000ක්,සිග්නල් ලයිට් එකක් 1500ක්, බැටරි කප් බැච් එක 600, කාබ්යුරේටර් එක 8000ක් වගේ වෙනවා.

නඩත්තුව කියලා ඉතින් අමතර දේවල් නෑ.2500 වලින් සර්විස් කරන්න ඕනි.ඔයිල් 1300ml දාන්න ඕනි.සෝ ඔයිල් 2L ගන්න වෙනවා.සෙමි සින්තටික් නම් ඔයිල් වලට 1800 ක් විතර යයි.ලෝකල් ඔයිල් ෆිල්ටරයක් 250-350ක් වගේ වෙනවා.ඔර්ජිනල් කියන එක නම් 850ක් වෙනවා.ඊට පස්සේ ඉතින් සර්විස් කරන එකාගේ ගාන තමයි.

ගන්නකොට බලල හොඳ බයික් එකක් ගනින්.දෙයියනේ කියලා දුවන්න පුලුවන්.

[QUOTE="shaminda peiris, post: 23021851, member: 500621"] [SIZE="3"]මිලගනන් කන්ඩිශන් එක අනුව වෙනස් වෙනවා.සාමන්‍යයෙන් ලක්ශ 2-3.50 අතර මිල ගනන් වලට තමයි බයික් වල ප්‍රයිස් එක යන්නේ.බයික් එකේ රෙජිස්ටඩ් නම්බර් එක බලන්නේ නැතුව කන්ඩිශන් හොඳ ඔර්ජිනල් පාට්ස් තියෙන බයික් එකක් ගන්න.අනිවා බයික් ගැන හොඳට දන්න එකෙක්ව එක්කන් පලයන් ගන්න කලින්. තෙල් කෙරුවාව නම් ලඟ නම් 30ක් වගේ කරනවා.දුර දුවනවනම් 35ක් වගේ උපරිම කරයි. අමතර කොටස් නම් හැමතැනම නෑ.සාමාන්‍ය අමතර කොටස් (බල්බ්,ඔයිල් ෆිල්ටර්,බ්රේක් ලයිනර්ස් වගේ ) නම් හොයාගන්න අමාරුවක් නෑ.GN 250 බයික් එකේ ගොඩක් කොටස් ඕකට 100%ක් ගැලපෙනවා.බොඩි පාට්ස්,එන්ජින් පාට්ස් නම් කුරුනෑගල,පංචිකාවත්තේ තියෙනවා.ටැංකියක් 6000,ෆොර්ක් සෙට් එක 15000ක්,හෙඩ් ලයිට් එක 16000ක්,සිග්නල් ලයිට් එකක් 1500ක්, බැටරි කප් බැච් එක 600, කාබ්යුරේටර් එක 8000ක් වගේ වෙනවා. නඩත්තුව කියලා ඉතින් අමතර දේවල් නෑ.2500 වලින් සර්විස් කරන්න ඕනි.ඔයිල් 1300ml දාන්න ඕනි.සෝ ඔයිල් 2L ගන්න වෙනවා.සෙමි සින්තටික් නම් ඔයිල් වලට 1800 ක් විතර යයි.ලෝකල් ඔයිල් ෆිල්ටරයක් 250-350ක් වගේ වෙනවා.ඔර්ජිනල් කියන එක නම් 850ක් වෙනවා.ඊට පස්සේ ඉතින් සර්විස් කරන එකාගේ ගාන තමයි. ගන්නකොට බලල හොඳ බයික් එකක් ගනින්.දෙයියනේ කියලා දුවන්න පුලුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom