මිලගනන් කන්ඩිශන් එක අනුව වෙනස් වෙනවා.සාමන්‍යයෙන් ලක්ශ 2-3.50 අතර මිල ගනන් වලට තමයි බයික් වල ප්‍රයිස් එක යන්නේ.බයික් එකේ රෙජිස්ටඩ් නම්බර් එක බලන්නේ නැතුව කන්ඩිශන් හොඳ ඔර්ජිනල් පාට්ස් තියෙන බයික් එකක් ගන්න.අනිවා බයික් ගැන හොඳට දන්න එකෙක්ව එක්කන් පලයන් ගන්න කලින්.
තෙල් කෙරුවාව නම් ලඟ නම් 30ක් වගේ කරනවා.දුර දුවනවනම් 35ක් වගේ උපරිම කරයි.
අමතර කොටස් නම් හැමතැනම නෑ.සාමාන්‍ය අමතර කොටස් (බල්බ්,ඔයිල් ෆිල්ටර්,බ්‍රේක් ලයිනර්ස් වගේ ) නම් හොයාගන්න අමාරුවක් නෑ.GN 250 බයික් එකේ ගොඩක් කොටස් ඕකට 100%ක් ගැලපෙනවා.බොඩි පාට්ස්,එන්ජින් පාට්ස් නම් කුරුනෑගල,පංචිකාවත්තේ තියෙනවා.ටැංකියක් 6000,ෆොර්ක් සෙට් එක 15000ක්,හෙඩ් ලයිට් එක 16000ක්,සිග්නල් ලයිට් එකක් 1500ක්, බැටරි කප් බැච් එක 600, කාබ්‍යුරේටර් එක 8000ක් වගේ වෙනවා.
නඩත්තුව කියලා ඉතින් අමතර දේවල් නෑ.2500 වලින් සර්විස් කරන්න ඕනි.ඔයිල් 1300ml දාන්න ඕනි.සෝ ඔයිල් 2L ගන්න වෙනවා.සෙමි සින්තටික් නම් ඔයිල් වලට 1800 ක් විතර යයි.ලෝකල් ඔයිල් ෆිල්ටරයක් 250-350ක් වගේ වෙනවා.ඔර්ජිනල් කියන එක නම් 850ක් වෙනවා.ඊට පස්සේ ඉතින් සර්විස් කරන එකාගේ ගාන තමයි.
ගන්නකොට බලල හොඳ බයික් එකක් ගනින්.දෙයියනේ කියලා දුවන්න පුලුවන්.
bump
bump
බම්ප්
bump
bump
ahala tiyena widihata badge eka tiyena eka tikak ganan
bump
bump
Bump
වටිනවා මචං ස්තූතී. 2-2.50 අතර තියෙන ජපන් බයික් ගන්න හිතන් ඉන්නේ. volty නේද ඒ ගානට තියන හෙද බයික් 1ක...?
Ou. Wena japan bike ne oya ganata. Hebei ithin japan 250 bike kiyala hornet cbr wala wage proformance balaporoththu wenna epa. Mama. Max gihin thiyenne 110ta.oya pluser 135 bike ekath volty yata wada speed yanawa.
ela ela thankx machan... but Indian bike wlt wada comfortable and safe ne machan. ekai mmath japan bike 1k balane.. thawa podi deyak danagann oni. batch model 1k sticker model 1ki wensa mokada? thawa monada ganna kota ballan oni dewal.
බැච් මොඩ්ල් එක ඔයිල් කූල් එන්ජින් එකක් කියනවා.ඒකේ සිස්ටම් එක මොකක්ද කියලා නම් දන්නේ නෑ.බැච් මොඩ්ල් එක ස්ටිකර් මොඩ්ල් එකට වඩා අප්ඩේටඩ් බයික් එකක්.ඒක නිසා අපේ සමහර අයියලා ස්ටිකර් මොඩ්ල් බයික් එකට බැච් මොඩ්ල් ටැංකියක් තියලා වැඩි ගානට දෙනවා.ඒවට අහුවෙන්න එපා.ස්ටිකර් නම් ස්ටිකර්.බැච් නම් බැච්.දෙක කවලම් වෙච්චි ඒවා ගන්න එපා.
වොල්ටිය නම් සැප පහසු වගේම සේෆ්ටි හොදයි.හැබැයි ට්‍රැෆික් එකේ දුවනකොට එන්ජින් එක රත්වෙනවා වැඩියි.ඒක බයික් එකේ හැටි.
විශේශයෙන් බලන්න කියන්නේ ඉතින් නිකල් පාට්ස් ටික හරියට තියෙනවද බලහන්.පොලිශ් කරපුවා නිකල් කරපුවා ගන්න එපා.ටිකදවසකින් ඒවගේ නිකල් පාට යනවා.එන්ජින් එක බලහන්.පාට්ස් සේරම ජපන් ඔර්ජිනල් ඒවද බලහන්.