මචංල දැන් suzuki Wagon J style එක එන්නෙ නැද්ද බන් 2016 එහෙම? හෙවුවට හම්බ උනේ නෑ බන් 2015න් පස්සෙ
manarrow Well-known member Jan 31, 2015 5,023 5,207 113 May 28, 2016 #1 මචංල දැන් suzuki Wagon J style එක එන්නෙ නැද්ද බන් 2016 එහෙම? හෙවුවට හම්බ උනේ නෑ බන් 2015න් පස්සෙ Reactions: sri D
medianet85 Well-known member May 5, 2009 4,254 622 113 Land of Lions May 28, 2016 #2 Haffoiii.. meka 650CC ne ban.. aduma gane 800cc ho 1000CC vahanayak ganin..
manarrow Well-known member Jan 31, 2015 5,023 5,207 113 May 28, 2016 #3 medianet85 said: Haffoiii.. meka 650CC ne ban.. aduma gane 800cc ho 1000CC vahanayak ganin.. Click to expand... අහපු එකට දන්නව නම් කියහන් Last edited: May 28, 2016
medianet85 said: Haffoiii.. meka 650CC ne ban.. aduma gane 800cc ho 1000CC vahanayak ganin.. Click to expand... අහපු එකට දන්නව නම් කියහන්
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,770 113 සිංහලයේ May 28, 2016 #5 wagon r stingray කියල එකක් තියෙනවා යාලුවෙක් ගාව. ආසාවට එලවල බැලුව. ගේ ගාව වංගුවෙදි මම හිතුවෙම මම මලා තමයි කියල. ස්කූටරයක් ඒදන්ඩේ පදිනව වගේ ඕක පාරේ යන්නේ Last edited: May 29, 2016 Reactions: manarrow
wagon r stingray කියල එකක් තියෙනවා යාලුවෙක් ගාව. ආසාවට එලවල බැලුව. ගේ ගාව වංගුවෙදි මම හිතුවෙම මම මලා තමයි කියල. ස්කූටරයක් ඒදන්ඩේ පදිනව වගේ ඕක පාරේ යන්නේ
C cuteoz Well-known member Jan 29, 2009 8,997 1,550 113 May 29, 2016 #6 meka dan hugak taxi aya use karanawa, uber, pick me wage, harima comfortable, interior ekath lokuy, ac eka hodata wada, mama hitena andamin oka punchi unata india ekath ekka compare karanna behe, meka powerful wediy. Reactions: manarrow
meka dan hugak taxi aya use karanawa, uber, pick me wage, harima comfortable, interior ekath lokuy, ac eka hodata wada, mama hitena andamin oka punchi unata india ekath ekka compare karanna behe, meka powerful wediy.