එලකිරි මචන්. ❤️ දැනට කැලි දෙකටම unit 220ක් වගේ. 5KW අති වෙයි නේද බන්. බලගෙන යනවා හැමෝගෙම prices ------ Post added on 1774116455 5KW ati.. Habai uba vehicle charge karanna one nan 7KW ekak wath one... puluwan nan panels gana wadi karaganin