Suzuki Wagon R 2018/2017 Stingray FZ FX Hybrid Sinhala Review by ElaKiri.com

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,481
    10,858
    113


    Japan Suzuki Wagon R 2018/2017 Stingray FZ FX වාහන එකිනෙක හා සංසන්දනය කරමින් කල විස්තරාත්මක විමර්ශනයකි.
    Video එක බලා අදහස් දක්වන්න. :D
     

    IXXX

    Member
    Dec 2, 2015
    825
    64
    0
    Oya wage pan petti wadi thamai lankawata galapenney.. nodakin
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,503
    2
    45,393
    113
    රිවිව් එක නම් සුපිරි. 9.9/10

    අලුත් වැගන් ආර් එකේ හයිබ්‍රිඩ් බැටරි කැපෑසිටි එක 3Ah ඉඳන් 10Ah දක්වා වැඩි කරල තියෙනව කියන එකත් ISG assist එක 100kmph දක්වා ලබාදෙන්න පුළුවන් කියන එකත් (කලින් එකේ 80kmph) මිස්වෙලා
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,130
    1,046
    113
    ගන්ඩ හිටියේ අකුවා... රවි අපිට.....
    මල්ලී ඇකුවා ගැනත් පොඩ්ඩක් විස්තර දාන්ඩකෝ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,503
    2
    45,393
    113
    ගන්ඩ හිටියේ අකුවා... රවි අපිට.....
    මල්ලී ඇකුවා ගැනත් පොඩ්ඩක් විස්තර දාන්ඩකෝ

    ඇකුවා ගැන එකක් කරා ට්‍රේලර් එකකුත් දැම්ම රිවීව් එක ආවෙ නෑ :eek:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,391
    18,658
    113
    පිළි-ඇඳි-දොළ
    Bump sinhalu mata goo giya

    Review එක හොඳටම කරල තියනව ඉතා ඉහළ මට්ටමින්:yes::yes:. සෑහෙන මහන්සියක් වෙලා තියනව වලට එහෙම:sorry:. ඉස්සරහට N WGN, Spacia වගේ වාහනත් කරන්න හිමීට:yes::cool:

    FX, FZ, Safety pachages, Stingray X, T වල Options වෙනස් වෙන හැටි මෙතන තියනව හරියටම.:yes:


    4izuaa.jpg

    sdd106.jpg

    9jg5t4.jpg

    oifzb4.jpg

    t50eah.jpg

    9i7kaw.jpg

    212ycfd.jpg

    23snkz.jpg

    5mdax1.jpg

    282ov41.jpg

     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,503
    2
    45,393
    113
    Thopita mona aqua da baaan ganin marutiyak:rofl:

    හිටපංකෝ අපිත් මරුටිය විකුණලා ඇකුවා බැස්සුවාම උඹලට ගොඩක් රිදෙයි :rofl::rofl::rofl: