Suzuki Hustler Review (Sinhala) from ElaKiri.com

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    වැගන් ආර් ස්ට්‍රින්ග්රේ ජේ ස්ටයිල් එකක එයාර් පෝට් එකේ ඉදලා කුරුදුගහහැතැක්ම හරහා හික්කඩුවට ගියා තෙල් 1500 යන්න එන්නම. වැගන්ආර් ස්ට්‍රින්ග්රේ 2018 x එකක 2000. විට්ස් 2016 කාර් එකක යන්න එන්න 3000යි.

    Parana ekata wada aluth Wagon r eka fuel efficient
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මං බලාපොරොත්තුවෙන් ම හිටපු Review එකක්. :yes:
    Hustler is a nice vehicle.:)

    Great Review. Thanks GTRZ
     
    • Like
    Reactions: NRTG