
Good review මචං. Hybrid වලනම් Toyota Prius/Aqua technology එක තරම් හොඳට වැඩ කරන vehicle නැති තරම්. මේවගෙ battery/petrol power එක සුපිරියටම utilize වෙනව. හොඳම traffic එකකත් 22KMPL විතර කරනව මගෙ Aqua එකේ. ඒ AC, lights උනත් දාගෙන ඉඳල. CVT transmission නිසා පට්ට smooth. Manufacture errors, Recall සීන් උනත් අඩුයි අනිත් බ්‍රෑන්ඩ් එක්ක බලද්දි. වෙන hybrid වගේ නෙවෙයි. වාහනේ වැඩි හරියක් දුවන්නෙ Battery/electric engine එකෙන්.

පට්ටම ට්‍රැෆික් එකක නං 17 හොඳයි බං හයිබ්‍රිඩ් එකක. ඔයාට AC ඕෆ් වෙන එක ප්‍රශ්නයක් නං ඔකේ idling stop එක off කරන්න. සාමාන්‍ය ට්‍රැෆික් එකක හරි රෑකට හරි නං ඕක ප්‍රශ්නයක් නෑ අව්වෙ යනකොට idling stop වාතයක්. ස්විච් එක දකුණු පැත්තෙ පැනල් එකේ ඇති.
machan vehical eke comfort eka kohomada?
Alto indian wagemadA?
n
First of all, congratulations on your new vehicle.
Vahane aragena depaththata balance wena review denne na godak ewun, kochcha charter unath hoda kiyanawa arenna. Pros and cons dekama kiyala thiyenawa uba thank you. Drive safe.

aniwa me kathawa attha kisi kenak thaman ge wahane hoda misak naraka kiyanne ne good review machan![]()


According to review this not good vehicle
Onna itin kollane mamath kele wela yanna kiyala genawa wagon R ekak
Jaya weva..
