Suzuki Zen Estilo

surangakm

Well-known member
  • Oct 24, 2011
    643
    306
    63
    Year 2010
    Manual, 86000 Km
    Power Mirrors
    Power Shutters for 4 doors
    A/C, Radio / CD player
    Fog Lights, Head Rest, Rear Wiper, Rear Heater
    Remote Key, Security System
    New Tyre's, New battery
    Baby Lock,

    Rs.1825000.00

    hMGqA4.jpg
    weXBT7.jpg
    bU5nhF.jpg
    tP7emi.jpg
    zhSlVK.jpg
    qLf1XP.jpg
    xSaALt.jpg
    mx7a7M.jpg
    sJ80s8.jpg
     
    Sbroosw

    Member
    Aug 30, 2018
    31
    4
    0
    මේක මේ ගානට වටින්නේ නෑ. 16 කට දෙන්න පුළුවන් වෙයි
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    643
    306
    63
    මේක මේ ගානට වටින්නේ නෑ. 16 කට දෙන්න පුළුවන් වෙයි

    ප* තමය්:angry::angry::angry::angry: ..16 කට දෙන්න ... උබට මන් කියුව කියල හිතා ගනින්..16කට එකක් හොයල දියන් මට උබට පුලුවන්නම් ..මන් උබට 17ක් දෙන්නම්..
     
    Sbroosw

    Member
    Aug 30, 2018
    31
    4
    0

    ප* තමය්:angry::angry::angry::angry: ..16 කට දෙන්න ... උබට මන් කියුව කියල හිතා ගනින්..16කට එකක් හොයල දියන් මට උබට පුලුවන්නම් ..මන් උබට 17ක් දෙන්නම්..

    කවුද ඔයි මේ පතෝල මැසි ලක්ෂ 17 දීලා ගන්නේ? මේක හොදයි ඉස්සෝ කොටුවකට දාන්න ඉස්සෝ අල්ලන්න. පැන්ට්‍රි කබඩ් එකකට රෝද හතරක් හයි කරලා එව්වට ඒක වාහනයක් වෙන්නේ නෑ හරකෝ
     
    • Like
    Reactions: Koalabanti

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    643
    306
    63
    කවුද ඔයි මේ පතෝල මැසි ලක්ෂ 17 දීලා ගන්නේ? මේක හොදයි ඉස්සෝ කොටුවකට දාන්න ඉස්සෝ අල්ලන්න. පැන්ට්‍රි කබඩ් එකකට රෝද හතරක් හයි කරලා එව්වට ඒක වාහනයක් වෙන්නේ නෑ හරකෝ
    උබට පැන්ට්‍රි කබඩ් එකක් වත් තියෙනවද බන්...? උබ 16 එකක් හොයල දියන්කෝ මට ඔච්චර කියවන්නේ..

    Sbroosw

    Member
    Aug 30, 2018
    31
    4
    0
    උබට පැන්ට්‍රි කබඩ් එකක් වත් තියෙනවද බන්...? උබ 16 එකක් හොයල දියන්කෝ මට ඔච්චර කියවන්නේ..

    තෝ මේ හුචක්කුවේ යනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා චප්ප වෙලා, චොර වේලා පල. තොට 16 එකක් හොයලා දෙන්න මට අකේ පුමාරුවද? තෝ හරකා මේක විකුණයි 16 ට වත්. තමුසේ පව් :lol::lol:
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    643
    306
    63
    තෝ මේ හුචක්කුවේ යනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා චප්ප වෙලා, චොර වේලා පල. තොට 16 එකක් හොයලා දෙන්න මට අකේ පුමාරුවද? තෝ හරකා මේක විකුණයි 16 ට වත්. තමුසේ පව් :lol::lol:

    ඕකට කියන්නේ ඉරිසියාව,කුහකකම සහෝදරය ..අපිට තියෙන විදියට තමය් අපි වාහන ගන්නේ..උබට එහෙම එකක්වත් නැතිව තියෙන එකාගේ එකට ගරහන්න ඉරිසියා කරන්න එපා..උබට මේ ආත්මේ නෙමෙයි ඊලග ආත්මෙවත් තමන්ට කියල වාහනයක් ගන්න වෙන්නනේ නැහැ..සතුටු වෙන්න පුරුදු වෙයන් වෙන මිනිහෙක්ට තමන්ට නැති දේවල් තියෙනවට..
    උඩ කමෙන්ට් බලපන් ...
    හැබය් පුතේ මන් මේක 16 වැඩියෙන් රුපියලකට හරි විකුණල මෙතනම සෙටෙල්මෙන්ට් බිල් එක දානවා..
     
    මගේ වාහන වල ෆොටෝස් මෙතන දැම්මොත් තොට රෙවෙයි මේ හුචක්කුවේ සීට් එක උඩම. අපිට පුක නොදී මේ ලබ්බ විකුණ ගන්න පුළුවන් නං මෙතන ත්‍රෙඩ් දදා නොන්ඩි වෙන්නේ ඇයි බං?:baffled:
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    643
    306
    63

    මගේ වාහන වල ෆොටෝස් මෙතන දැම්මොත් තොට රෙවෙයි මේ හුචක්කුවේ සීට් එක උඩම. අපිට පුක නොදී මේ ලබ්බ විකුණ ගන්න පුළුවන් නං මෙතන ත්‍රෙඩ් දදා නොන්ඩි වෙන්නේ ඇයි බං?:baffled:

    අපො එපා..මෙතන දාන්න එපා..මේකේ ඉන්න ඔක්කොම උබ වගේ සල්ලි කාරයෝ නෙමෙයි ..මේකේ දැම්මේ මේකේ එකෙක් ගන්නවනම් උට ගන්න..ඔච්චර තියෙන එකා මොන ප*ටද මේකට කමෙන්ට් කලේ..ගන්න එකෙක් ගන්ය් ..එපා එකා නිකන් ඉදිය්..තියෙන එකාගේ සද්දේ නැහැ බන්..