Swarnavahini Rathu Ira

shonax

Member
Oct 7, 2009
824
33
0
අයියෝ අද මහින්ද ලොක්කා පච උනා...

විමල් ගේ ගොන් වැඩෙන්
 
bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    meka niwaradi karanna yaluwa meka kiuwe Rajitha..... misak niwedakaya neme....:no::no::no:

    Aiy kan beeri welada thibbe Rajitha eka kiyanna hadanakota Niwedakaya eka kiyanna epa kiwa ahune nedda?
    Ewage dewal oya sakachcha waladi kiyanna niwedakayata be...Rajitha kiyanna hadanakota eka kiyanna epa kiyala niwedakaya kiwe ekai....
     
    shonax

    Member
    Oct 7, 2009
    824
    33
    0
    මහින්දට කෙලවන්නේ මේ විමල් ගොන්තඩියා තමා
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ela kollek thaniyama gemata bassa​

    6608_1175100308404_1554977491_30455738_7731463_n.jpg
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Vimal deyyek bung.....

    ada ugey P*N*A wadey hinda SF ta floating votes godak set unaa...

    ape ooru wansha wadi wadiyen kata areewa....
     
    shonax

    Member
    Oct 7, 2009
    824
    33
    0
    අද (08) රාත්‍රී ස්වර්ණවාහිනී ආයතනය මගින් සංවිධානය කර තිබූ "රතු ඉර" දේශපාලන විවාදය වෙනුවෙන් ආණ්ඩු පාර්ශවය නියෝජනය කරමින් පැමිණි ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ තමාගේ සහයට ඇමැති රාජිත සේනාරත්න මහතා කැටුව ඒම නිසා විවාදය ආරම්භ නොකොට අවසන් කිරීමට ස්වර්ණවාහිනී ආයතනයට සිදුවිය.
    මෙහිදී විපක්ෂය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පමණක් සහභාගී වී සිටි අතර, ආණ්ඩු පාර්ශවයෙන් නියෝජිතයින් දෙදෙනෙකු සහභාගී වීම පිළිබඳව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සිය විරෝධය දැක්වීය. විරෝධය දක්වමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේ තමාට දෙදෙනෙකු සමඟ විවාදය පැවැත්වීම අසාධාරණ බවත්, එක් අයෙකු පමණක් මේ වෙනුවෙන් සහභාගී වන්නේ නම් මෙම විවාදය පැවැත්වීමට තමන් එකඟ වන බවයි.

    මෙහිදී විමල් වීරවංශ පැවසුවේ කිසිසේත්ම තනියම මෙම විවාදය පැවැත්වීමට නොහැකි බැවින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට මෙම විවාදයෙන් පැන නොගොස් විවාදයට සම්බන්ධ වන ලෙසයි. මේ අවස්ථාවේදී පැහැදිලි කිරීමක් කරමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේ ස්වර්ණවාහිනී ආයතනය තමන්ට පෞද්ගලිකව ඇමතුමක් ලබාදී මෙම විවාදය වෙනුවෙන් ආරාධනා කළ බවයි.

    පසුගිය දිනෙක ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී හා විවිධ අවස්තාවන්වලදී විමල් වීරවංශ පැවසුවේ ජෙනරාල්වරයාගේ අවි ගනුදෙනු පිළිබඳව විවාදයකට පැමිණෙන ලෙසත් ඒ වෙනුවෙන් තමන් ඉදිරිපත් වන බවයි. මේ අනුව ස්වර්ණවාහිනී ආයතනයට පෞද්ගලික සම්මුඛ සාකච්ඡාවක් ලබා දී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේ විමල් වීරවංශගේ අභියෝගය තම්න භාරගන්නා බවයි. පසුව ස්වර්ණවාහිනී ආයතනයේ පූර්ව ප්‍රචාරක වැඩසටහන්වලදී පවා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා හා විමල් විරවංශ යන දෙදෙනාගේ රූප රාමු පමණක් යොදා විශේෂ රතු ඉර දේශපාලන වැඩසටහන් පැවැත්වෙන බව ප්‍රචාරය කෙරිණි.

    මේ අනුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා හා විමල් වීරවංශ යන දෙදෙනා පමණක් සහභාගී වන වැඩසටහනක් ලෙස මුලින්ම ඇඟවූ ස්වර්ණවාහිනී ආයතනය පසුව ආණ්ඩු පාර්ශවයේ දෙදෙනෙකුට ආරාධනා කොට විපක්ෂයේ එක් අයෙකුට පමණක් ආරාධනා කළ බවත් දක්නට ලැබුණි.

    කෙසේ වෙතත් මේ අවස්ථාවේදී ස්වර්ණවාහිනී ආයතනය ආණ්ඩුවට වාසි වන අන්දමින් කටයුතු කරන බවක් දක්නට ලැබුණු අතර, මේ ‍සම්බන්ධයෙන් නිල නොවන ආරංචි මාර්ග පවසන්නේ ස්වර්ණවාහිනී ආයතනයේ වත්මන් හිමිකරු විසින් මෙලෙස කටයුතු කිරීමට නියෝග ලබා දුන් බවයි. රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු වන මෙම වත්මන් හිමිකරු මෙලෙස ආණ්ඩුවට වාසි සහගත ආකාරයෙන් වැඩසටහන මෙහෙයවීමට නියෝග කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

    කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා දිගින් දිගටම පවසා සිටියේ තමන්ට විමල් වීරවංශ සමග සාකච්ඡා කළ හැකි නමුත් ආණ්ඩු පාර්ශවයෙන් දෙදෙනෙකු සමඟ තමන් තනිව විවාද කිරීම අසාධාරණ බවයි. මෙහිදී ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේ මනමාලිය සමඟ කටයුතු කරනවා මිස මනමාලියගේ යෙහෙලිය සමඟ හෙවත් මල් කුමාරිය සමග කිසිදු කටයුත්තක් නොකරන බවයි.

    නමුත් දිගින් දිගටම විමල් වීරවංශ විසින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සමඟ තනිවම විවාදය පැවැත්වීම ප්‍රතික්ෂේප කළ අතර, මේ සම්බන්ධයෙන් බෙහෝ දෙනෙකු පැවසුවේ තනි පුද්ගලයෙකු සමඟ විවිද කිරීමට තනිවම පැමිණිමට බිය වී ඇති විමල් වීරවංශ සගයෙක් කැඳවා ගෙන විත් සිංහ නාද කිරීමට ගොස් රටටම ඇසෙන සේ හූ හඬ නැඟූ බවයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,920
    86,129
    113
    ආශ්චර්යමත් රටක
    monatada ban.. mama oya akekta wath chande denna yan na:lol::lol::lol: eth ube nikan penala loku talks dena nisai mata tharaha giye.:nerd:

    na ban , mama loku talks dunne nane ban ubata... :)mama ubatawath wena katawath banalath na..:) anith eka mama quote kaleth ube post ekak nemeine.. mama quote kale coolnishan ge post ekak...ubama hithala balapan paththaka idan denna giye kawda kiyala...:D ubatath ekata uththara denna puluwan(dan unath) ara wage katha kiyanna epa ban , katath therenawane kata uththara nathi nisai kiyala..:D ekata thamai kiyanne kata uththara nathi wenawa kiyala.. :lol::rofl::):)
     
    he he menne news eka...heta udey minissu nagitala kiyawanne mehema news thamailll

    ooruwanshath kujeethai mahindath kujeethai
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    na ban , mama loku talks dunne nane ban ubata... :)mama ubatawath wena katawath banalath na..:) anith eka mama quote kaleth ube post ekak nemeine.. mama quote kale coolnishan ge post ekak...ubama hithala balapan paththaka idan denna giye kawda kiyala...:D ubatath ekata uththara denna puluwan(dan unath) ara wage katha kiyanna epa ban , katath therenawane kata uththara nathi nisai kiyala..:D ekata thamai kiyanne kata uththara nathi wenawa kiyala.. :lol::rofl::):)
    uba uge comment aka anthima hariya kiyawala balapan .. uba a tikata thawa pora dana rply akak nemeda dunne ?machan ahema nam mata thawa set akak EK akata gennan ubalawa bite karanna thibuna eth deshapalana cnz walata mama na. wathman thathwe dana gannai mama comment kare .dan tika tika pehedili wenawa.ubata wage mata aithiyak thiyenawa rate wenna monada kiyala dana ganna. a nisa ahana deta uththara deela inna aka hodai kiyala neda hithenna .lol