Swarnavahini Supports Ruwanwelle Sobitha (අපේ රටේ කාලකන්නි මාද්ය)

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    Swarnavahini Supports Ruwanwelle Sobitha (අපේ රටේ කාලකන්නි මාධ්‍ය)

    Bfha ^18 bßod& iaj¾KjdyskS ,hsõ weÜ thsÜ m%jD;a;s wdrïN l< wjia:dfõu tys my< ;Srefõ Bis àù oekaùula f,i rejka je,af,a fidaì; fjo ueÿf¾ .=relï oekaùu m< jQfha my; wdldrhgh':angry::angry::angry:

    Last edited:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ඔය කථාව ඇත්ත මචo
    අද කාගෙන හරි ඇහැකන පේන යමක් තෙරුම් ගන්න පුලුවන්
    මිනිහෙක් ගෙන් ඇහුවොත් ,
    රටේ කාලකන්නිම මාධ්‍ය මොකක්ද කියලා..._ කියයි සවර්ණ්වාහිනී කියලා
    සෝබ්තට විතරක් නෙම් මුන් අර ගාල්තැන්නේ පොන්නයාටත් ආවඩනවා නිවුස් වලින්ම..
    මොකද නැත්නම් රත්තරo විකිනින්නේ නෑ නේ..
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    screenhunter02sep190827.jpg

    :angry: :angry: :angry: :angry: :angry:

    wtf.gif

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔය කථාව ඇත්ත මචo
    අද කාගෙන හරි ඇහැකන පේන යමක් තෙරුම් ගන්න පුලුවන්
    මිනිහෙක් ගෙන් ඇහුවොත් ,
    රටේ කාලකන්නිම මාධ්‍ය මොකක්ද කියලා..._ කියයි සවර්ණ්වාහිනී කියලා
    සෝබ්තට විතරක් නෙම් මුන් අර ගාල්තැන්නේ පොන්නයාටත් ආවඩනවා නිවුස් වලින්ම..
    මොකද නැත්නම් රත්තරo විකිනින්නේ නෑ නේ..
    :yes::yes::growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඔය කථාව ඇත්ත මචo
    අද කාගෙන හරි ඇහැකන පේන යමක් තෙරුම් ගන්න පුලුවන්
    මිනිහෙක් ගෙන් ඇහුවොත් ,
    රටේ කාලකන්නිම මාධ්‍ය මොකක්ද කියලා..._ කියයි සවර්ණ්වාහිනී කියලා
    සෝබ්තට විතරක් නෙම් මුන් අර ගාල්තැන්නේ පොන්නයාටත් ආවඩනවා නිවුස් වලින්ම..
    මොකද නැත්නම් රත්තරo විකිනින්නේ නෑ නේ..
    100% aththa machan:)
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    ස්වර්ණවාහිනිය වල් බිහිවී හමාරය....... මෙම රූපවාහිනී චැනලය පටන්ගත් අවදියේ හේමනලින් ආදී වූ ප්‍රවීණයන්ගේ මගපෙන්වීම් හා අධීක්ෂණය නිසා ජනාදරයට පත්වුනත් පසුකල හසරක් නොදන්නා බුද්ධික ඇතුලු අකලට පැහුණු ( කුරෝලු වුන ) ආධුනිකයින්ගේ පාලනය යටතට පත්වීම නිසා තවත් එක් මෙලෝ රහක් නැති නාලිකාවක් බවට පත් වී ඇත............ මම දැක්ක මෙමෙ සොභිත තක්කඩියා ගේ වෙළඳ දැන්වීමට අමතරව නෙත් එෆ් එම් මගින් හොරුන්/වන්චාකාරයින් ලෙස හෙලිදරව් කල ගාලතැන්නේ බද්‍රකාලී කෝවිලගැන පැය 1/2 ක වාර්තාමය වැඩසටහනක් ඉදිරිපත් කරනව........
    කෝවිල ප්‍රමෝට් කරන්නෙ, වැඩ හරි ගියාම ස්වර්ණමහල් වලින් රන් පවුම් 3-7 ගෙනත් බාර ඔප්පුකරන්න කියන නිසා බව දන්නෙ බාරවුන උන් විතරයි..... ( බාර ඔප්පුකරන්නේ ස්වර්ණමහල් රන් පවුම් වලින් නොවේ නම් කාලී දේව සාපය හිමිවනු ඇත )

    අන්තිමට කියන්න තියන්නෙ

    1. අපරාදෙ නෙත් එෆ් එම් කොල්ලන්ගෙ මහන්සිය......... ලංකාව හොඳ රටක් වුනාට බහුතරයක් ඉන්නෙ දෙකටම නැති උන් ( මතකනෙ උමතු හඩ්සන්ගෙ කතාව ).......මොනව වුනත් නෙත් එෆ් එම් කොල්ලොන්ගෙ මහන්සියට මගෙන් මල් මිටක්....... නොසැලී තම සේවය ඉටුකරන්න........

    2. සෝභිත යනු අප අතරම සිටි සිවුරු පොරවාගත් ව්‍යාපාරිකයෙක්, හොරෙක්, වන්චාකාරයෙක්, වලෙක්, අසහනකාරයෙක්, මානසික ලෙඩෙක්ය........ බැලුම්ගල වැඩසටහන මගින් සෝභිතගේ අසහනයට බෙහෙත් දුන්නා නොව, ඌ වලා බව ඔප්පුකොට සිවුරු ගැලවුවා පමණි....,බලෙන් හීරලු කලත් වලා වලාමය..... අසහන කාරයා අසහනකාරයාමය....වලා සුනිල් ශාන්ත නමින් සුනිල් ශාන්තට නමටද අගෞරව කරමින් තම වල් වැඩ යලිත් පටන්ගෙන ඇත ....... ඉදිරියට ඔහු සරණ යන ගොන් ගෑනුන්ට ( ඔහුගේ භාශාවෙන් ) ඔහුත් සමග දරුවන් නොසාදා හොඳ ෆන් එකක් හතහැක.....

    3. ආදරණීය "ස්වර්ණවාහිනිය" දැන් වැඩකට නැති "තබක්කවාහිනියක්" වී හමාරය....... ඇයි මේ දැන දැන කැතවැඩ කරන්නෙ?? සොභිත වලාට ඕනම ආයතනයක් මගින් වෙළඳ දැන්වීමක් පලකිරීමට සියලු අයිතිවාසිකම් ඇත, නමුත් වගකීමක් සහිත ආයතනයක් හැටියට එය සදාචාර සම්පන්නදැයි සිතාබැලීම ඔබ අයතනය සතුය........ මම නම් කියන්නෙ සල්ලි පස්සෙ ඔච්චර පන්නන්නෙ නැතිව ඔයිට වඩා හොඳයි කට්ටිය ගාලු පාරෙ ලේන්සු එළන් හිඟා කෑවනම්.......

    මීට,
    ගාලතැන්නෙ ගියාට වැඩ හරි නොගිය, (ආදරණීය අම්ම නැතිවුනා...)
    (දවස් ගනන් ඒ දුර ගියාට හා පෝලිමේ තෙරපුන තෙරපිල්ලට කාලි අම්ම වෙනම ගානක් අපිට දෙන්න ඕන.....)

    රොබොට් අයියා.........
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේක පරණ වීඩියෝ එකක්ද දන්නෑ නේද මචන්?
    මොනා උනත් ස්වර්ණවාහිණිය කියන්නේ නම් සල්ලි වලට අම්ම අප්ප උනත් විකුණන
    අම්බ චා මාධ්‍ය ආයතනයක්
     
    loiyya

    Member
    Sep 17, 2011
    11
    1
    0
    ow macahanla oya horata neth fm eken case eka danmata passe dan weda hamuduruwo kalla ain karala dan sobitha weda madura wela mechchara jara wda karalath meka thamath yahathin me rate neethiya thama nidi ekage salli walata me rate neethiya nidi.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේක පරණ වීඩියෝ එකක්ද දන්නෑ නේද මචන්?
    මොනා උනත් ස්වර්ණවාහිණිය කියන්නේ නම් සල්ලි වලට අම්ම අප්ප උනත් විකුණන
    අම්බ චා මාධ්‍ය ආයතනයක්
    නෑ බං මේක ඊයෙ news වලට ගියේ ස්වර්ණවාහිනිය දැන් හොරුන්ට රෙදි නැතුව කඩේව් යන Chanel එකක් බවට පත්වී හමාරය:angry::angry:
     
    නෙත් fm වගේ මාධය‍්‍ය‍ මගින්
    රටේ කාලකන්නි හොරුන්ව මුලු රටටම
    ඉදිරිපත් කරපු යහපත් වැඩේ මුන් ඒ රටේ
    ශ‍්‍රි ලාංකිය අභිමානය :angry::angry:
    කියාගේන ඒ හොරුන් ගේ සල්ලි වලින්,
    සහෝදර මාධය‍්‍ය‍න්ටත් අපහාස වන
    නිගා කරන නපුන්සක වැඩ කරන්නේ,
    ගාල් තැන්නේ සිද්දියත් ඔය වගේමයි.
    අපේ රටට මේ කොඩිවිනයම ඇති දවසින් දවස ඇද වැටෙන්න

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    munge hati menna:

    1. mala miniyath market kirima

    2. yal pana giya news nawatha nawath pracharaya

    3. rasa katha, adara katha kiyanna wage news kima

    4. EAP scam business walata pracharaya

    5. Hora kapuwanta, dewala walata pracharaya laba di thamange gold market eka thara kara ganima.

    6. Wena channels wala dewal gedi pitin copy kirima (news 1st, reallity shows)

    7. EAP aithikara gaaniwa promote kirima (dan wala payai goda payai inne. kellek nam thawa kamak na)

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :rofl::rofl::yes::yes:
     
    Sep 15, 2011
    23
    3
    0
    මේ කාළකන්නිවාහිනිය මේ රටම කනවා...... මුන් මිනිස්සුන්ව විකුණගෙන කනවා.. මුන්ට හෙනම ගහපිය....
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ස්වර්ණවාහිනිය වල් බිහිවී හමාරය....... මෙම රූපවාහිනී චැනලය පටන්ගත් අවදියේ හේමනලින් ආදී වූ ප්‍රවීණයන්ගේ මගපෙන්වීම් හා අධීක්ෂණය නිසා ජනාදරයට පත්වුනත් පසුකල හසරක් නොදන්නා බුද්ධික ඇතුලු අකලට පැහුණු ( කුරෝලු වුන ) ආධුනිකයින්ගේ පාලනය යටතට පත්වීම නිසා තවත් එක් මෙලෝ රහක් නැති නාලිකාවක් බවට පත් වී ඇත............ මම දැක්ක මෙමෙ සොභිත තක්කඩියා ගේ වෙළඳ දැන්වීමට අමතරව නෙත් එෆ් එම් මගින් හොරුන්/වන්චාකාරයින් ලෙස හෙලිදරව් කල ගාලතැන්නේ බද්‍රකාලී කෝවිලගැන පැය 1/2 ක වාර්තාමය වැඩසටහනක් ඉදිරිපත් කරනව........
    කෝවිල ප්‍රමෝට් කරන්නෙ, වැඩ හරි ගියාම ස්වර්ණමහල් වලින් රන් පවුම් 3-7 ගෙනත් බාර ඔප්පුකරන්න කියන නිසා බව දන්නෙ බාරවුන උන් විතරයි..... ( බාර ඔප්පුකරන්නේ ස්වර්ණමහල් රන් පවුම් වලින් නොවේ නම් කාලී දේව සාපය හිමිවනු ඇත )

    අන්තිමට කියන්න තියන්නෙ

    1. අපරාදෙ නෙත් එෆ් එම් කොල්ලන්ගෙ මහන්සිය......... ලංකාව හොඳ රටක් වුනාට බහුතරයක් ඉන්නෙ දෙකටම නැති උන් ( මතකනෙ උමතු හඩ්සන්ගෙ කතාව ).......මොනව වුනත් නෙත් එෆ් එම් කොල්ලොන්ගෙ මහන්සියට මගෙන් මල් මිටක්....... නොසැලී තම සේවය ඉටුකරන්න........

    2. සෝභිත යනු අප අතරම සිටි සිවුරු පොරවාගත් ව්‍යාපාරිකයෙක්, හොරෙක්, වන්චාකාරයෙක්, වලෙක්, අසහනකාරයෙක්, මානසික ලෙඩෙක්ය........ බැලුම්ගල වැඩසටහන මගින් සෝභිතගේ අසහනයට බෙහෙත් දුන්නා නොව, ඌ වලා බව ඔප්පුකොට සිවුරු ගැලවුවා පමණි....,බලෙන් හීරලු කලත් වලා වලාමය..... අසහන කාරයා අසහනකාරයාමය....වලා සුනිල් ශාන්ත නමින් සුනිල් ශාන්තට නමටද අගෞරව කරමින් තම වල් වැඩ යලිත් පටන්ගෙන ඇත ....... ඉදිරියට ඔහු සරණ යන ගොන් ගෑනුන්ට ( ඔහුගේ භාශාවෙන් ) ඔහුත් සමග දරුවන් නොසාදා හොඳ ෆන් එකක් හතහැක.....

    3. ආදරණීය "ස්වර්ණවාහිනිය" දැන් වැඩකට නැති "තබක්කවාහිනියක්" වී හමාරය....... ඇයි මේ දැන දැන කැතවැඩ කරන්නෙ?? සොභිත වලාට ඕනම ආයතනයක් මගින් වෙළඳ දැන්වීමක් පලකිරීමට සියලු අයිතිවාසිකම් ඇත, නමුත් වගකීමක් සහිත ආයතනයක් හැටියට එය සදාචාර සම්පන්නදැයි සිතාබැලීම ඔබ අයතනය සතුය........ මම නම් කියන්නෙ සල්ලි පස්සෙ ඔච්චර පන්නන්නෙ නැතිව ඔයිට වඩා හොඳයි කට්ටිය ගාලු පාරෙ ලේන්සු එළන් හිඟා කෑවනම්.......

    මීට,
    ගාලතැන්නෙ ගියාට වැඩ හරි නොගිය, (ආදරණීය අම්ම නැතිවුනා...)
    (දවස් ගනන් ඒ දුර ගියාට හා පෝලිමේ තෙරපුන තෙරපිල්ලට කාලි අම්ම වෙනම ගානක් අපිට දෙන්න ඕන.....)

    රොබොට් අයියා.........

    :yes::yes::yes::yes:
     
    Sep 15, 2011
    23
    3
    0
    මෙන්න මුන් පුම්බන ලිස්ට් එක......
    1. ගාල්තැන්නේ පරයා...
    2. පිටදූවේ හොරා....
    3. රුවන්වැල්ලේ ගෑනු කිචා....

    4. මනස සඟරවේ පට්ට හොරා....
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මේ ත්‍ර්ඩ් ලින්ක් එකයි, මේ ත්‍ර්ඩ් එකේ තියන හොද කමෙන්ට්ස් ටිකකුයි මේ ඊමේල් අඩ්‍රස් එකට මේල් කරමු:D
    [FONT=Arial, Helvetica, sans-serif][SIZE=-1][email protected][/SIZE][/FONT]
    :eek: ඊමේල් 10ක් වත් සෙන්ඩ් ට්‍රයි කරමු