mage yaluwek pissek wage pissek wage eka balanwa mamnam na u thama mata kiwwe u balanwa kiyala![]()

මචන් ඒ ඩ්‍රාමා එකේ අභිෂේකාගේ යාලුවට ඉන්න කෙල්ලගෙ නම දන්නවද ???



kaanu gedara ranjiya 



පට්ටම ස්ටෝරි එකක් බන්...
මන් ඕක යන දවසෙ ඉඳන් බලනවා.. මග ඇරුනොත් නෙට් එකෙන් හරි බලනවා.. Drama එක ගැන ආස හිතුනෙ සින්දුවට තමයි.
ඒත් කතාව බලන්න පටන් ගත්තට පස්සෙ හොඳයි කියලා හිතුනා..
දැන් බලනවා එක දිගට...![]()
