Sweden ගියොත් රැකෙන්න පුළුවන් වෙයිද

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචංලා එහෙ ගියොත් රැකෙන්න පුළුවන් වෙයිද? අහන අහන එකා කියනවා පට්ට අමාරුයි කියලා. හැබැයි ස්ටැට් නම් සුපිරි ඒ රට ගැන. තෙරෙන්නේ නෑ මොකක්ද හරි කියලා. උදව් ප්ලිස්
     
    • Like
    Reactions: acryan and ksperj

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ලන්කාවෙ උබට පරිස්සම් කරගන්න බැරි වෙලා තියෙන්නෙ මොකක්ද? ස්වීඩ්න් ගිහින් රැකගන්න බැරි වෙයි කියල බය හිතෙන්නෙ මොකක්ද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    Swedish alarm after defence chiefs' war warning​

    • By Paul Kirby
    • BBC News
    6 hours ago
    A soldier from the Swedish Amphibious Corps is pictured on board the CB90-class fast assault craft, as they participate in the military exercise Archipelago Endeavor 23 on Mallsten island in the Stockholm Archipelago on September 13, 2023

    Image source, JONATHAN NACKSTRAND/AFP
    Image caption,
    The warnings from Sweden's defence leaders are being seen as a wake-up call

    A warning to Swedes from two top defence officials to prepare for war has prompted concern and accusations of alarmism.
    Civil Defence Minister Carl-Oskar Bohlin told a defence conference "there could be war in Sweden".



    https://www.bbc.com/news/world-europe-67935464.amp
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ලන්කාවෙ උබට පරිස්සම් කරගන්න බැරි වෙලා තියෙන්නෙ මොකක්ද? ස්වීඩ්න් ගිහින් රැකගන්න බැරි වෙයි කියල බය හිතෙන්නෙ මොකක්ද?
    මචං හිම කඩන්න තරම් වත් ජොබ් හොයා ගන්න අමාරුලු
    අනික ආණ්ඩුවෙන් කිසිම සප් එකක් නෑ වගේ සීන් එකක්
    රට මාවලස් උනාට මෙහෙන් යන එවුන්ට අඩු සැලකිලි නෙමේ බලු සැලකිලි කියනා දැන් එහෙ ඉන්න කීප දෙනෙක්ගෙන්ම ඇහුනා

    වියදම් කලාට ගියාට පස්සේ ආයේ එන්න බෑනේ මචං

    ehe inna anathayo nam kiyanne enna epa kiyala.
    jobs hoyanna amarulu
    ඒකනේ මචං
    ඇත්තටම ඒක එහෙමද
    අහන අහන එකා අවුල් කියනවා
    මෙකේ එකෙක් වත් නැද්ද ඒ රටේ
    ------ Post added on Jan 11, 2024 at 10:12 AM
     
    • Sad
    • Like
    Reactions: The_Killer and saja

    $onny

    Well-known member
  • May 21, 2012
    3,250
    4,041
    113
    Sweden nam amru case wagayak math dakka. Finaland eta wada lesi wei.
    uba student yannada?
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    yana vidiha thama balapaanne
    student daala dependant da yanne ?
    Job offer ekakata da ?
    Job offer nan no issue , danna un godak giya, no issue , un ehe sathutin innawa.
    student daala dependant giyama nan podi kattak set wenawa , dependant ekata jobak set wenakan,
    baya nathuwa yaman, giya un katawath kela wela na
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,655
    8,864
    113
    kandy
    මන් දන්න අය ගොඩක් ගියා . partner ට job හොයා ගන්න අමාරු උනා කිව්වා .. newly married නම් හරි තාම single නම් හරි ගිහිල්ලා ගේමක් ගහලා settle වෙන්න පුළුවන් වෙයි .. ළමයි ඉන්නවා නම් සීතල ටිකක් දරුණුවට දැනෙයි .
    මේ දවස් වල geo politics එහෙමත් ටිකක් බලන්න . RUssiawen ගේම ඉල්ලලා තියෙන්නේ .. :lol:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මචං හිම කඩන්න තරම් වත් ජොබ් හොයා ගන්න අමාරුලු
    අනික ආණ්ඩුවෙන් කිසිම සප් එකක් නෑ වගේ සීන් එකක්
    රට මාවලස් උනාට මෙහෙන් යන එවුන්ට අඩු සැලකිලි නෙමේ බලු සැලකිලි කියනා දැන් එහෙ ඉන්න කීප දෙනෙක්ගෙන්ම ඇහුනා

    වියදම් කලාට ගියාට පස්සේ ආයේ එන්න බෑනේ මචං


    ඒකනේ මචං
    ඇත්තටම ඒක එහෙමද
    අහන අහන එකා අවුල් කියනවා
    මෙකේ එකෙක් වත් නැද්ද ඒ රටේ
    ------ Post added on Jan 11, 2024 at 10:12 AM
    එහෙම case එකක් ලු ද? මං අහලා තියෙන්නේ ඕකුන් refuge එහෙම එන උන්ට වැඳගෙන ඉන්නේ කියලා. එතකොට Legal immigrants ලා දෙකේ කොලේට දාලා ද ඔය නිකන් එන හොරුන්ට ෆුල් gov sup එක දෙන්නේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    මචංලා එහෙ ගියොත් රැකෙන්න පුළුවන් වෙයිද? අහන අහන එකා කියනවා පට්ට අමාරුයි කියලා. හැබැයි ස්ටැට් නම් සුපිරි ඒ රට ගැන. තෙරෙන්නේ නෑ මොකක්ද හරි කියලා. උදව් ප්ලිස්
    Hospital wala nikan beheth denawada balapan,

    Beheth ganna giyama, balenma okkoma test tika karala denawada kiyala balapan

    thawa, e hospital ekey inna dockila umbata GF experience ekak denawada kiyala balapan.


    Anith dewal wadak ne ban 🤭 🤭
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Mama Sweden gihilla thiyanawa, asama city eka Stockholm

    Honda ratak, lassana ratak

    IT degree thiyanawa nam kisi awulake naa, kadden pulwan work karanna
    wena degree thiyanawa nam language eka ona bung
    married dennama IT nam awulake na, honda salary aragena inna puluwan. NON-IT nam dennama ithin 2,3 parak ma hithanna

    Lanakwe wage ithin athal naa, boring samahara cities, loku loku activities na, sunlight naa, lanakwe wage oya restaurants kama kada nam ithin naa apita ona widiyata

    minissu 7,8 wenakota paree wath dakinna adui samahara cities wala.

    Uba godak tropical weather ekata asa ekake nam poddak Stockholm walin udata yanne nathuwa, MALMO, Gothernberg, Jonkoping side ekata wage set wenna balanna

    Puluwan tharam beheth ehema geniyanna yanawa nam, ubata thiyana leda walata

    Diyunu ratawala okkoma sira kiyala hithala yanna epa, prashna thiyanawa oya ratawalath, perfect naa

    Puluwan tharma cons okkomata ganna action hoyagena yanna., echaraiyi


    mama nam aiyth yanna asama ratak tour ekakata:yes::yes:
     
    Last edited: