මචංලා එහෙ ගියොත් රැකෙන්න පුළුවන් වෙයිද? අහන අහන එකා කියනවා පට්ට අමාරුයි කියලා. හැබැයි ස්ටැට් නම් සුපිරි ඒ රට ගැන. තෙරෙන්නේ නෑ මොකක්ද හරි කියලා. උදව් ප්ලිස්
මචං හිම කඩන්න තරම් වත් ජොබ් හොයා ගන්න අමාරුලුලන්කාවෙ උබට පරිස්සම් කරගන්න බැරි වෙලා තියෙන්නෙ මොකක්ද? ස්වීඩ්න් ගිහින් රැකගන්න බැරි වෙයි කියල බය හිතෙන්නෙ මොකක්ද?
ඒකනේ මචංehe inna anathayo nam kiyanne enna epa kiyala.
jobs hoyanna amarulu
බැ. දැනටම බැදලා බන් මන්Sweden kellek marry karapan ubawa rakiwi
Futureලන්කාවෙ උබට පරිස්සම් කරගන්න බැරි වෙලා තියෙන්නෙ මොකක්ද?
Freedomස්වීඩ්න් ගිහින් රැකගන්න බැරි වෙයි කියල බය හිතෙන්නෙ මොකක්ද?
එහෙම case එකක් ලු ද? මං අහලා තියෙන්නේ ඕකුන් refuge එහෙම එන උන්ට වැඳගෙන ඉන්නේ කියලා. එතකොට Legal immigrants ලා දෙකේ කොලේට දාලා ද ඔය නිකන් එන හොරුන්ට ෆුල් gov sup එක දෙන්නේ.මචං හිම කඩන්න තරම් වත් ජොබ් හොයා ගන්න අමාරුලු
අනික ආණ්ඩුවෙන් කිසිම සප් එකක් නෑ වගේ සීන් එකක්
රට මාවලස් උනාට මෙහෙන් යන එවුන්ට අඩු සැලකිලි නෙමේ බලු සැලකිලි කියනා දැන් එහෙ ඉන්න කීප දෙනෙක්ගෙන්ම ඇහුනා
වියදම් කලාට ගියාට පස්සේ ආයේ එන්න බෑනේ මචං
ඒකනේ මචං
ඇත්තටම ඒක එහෙමද
අහන අහන එකා අවුල් කියනවා
මෙකේ එකෙක් වත් නැද්ද ඒ රටේ
------ Post added on Jan 11, 2024 at 10:12 AM
Hospital wala nikan beheth denawada balapan,මචංලා එහෙ ගියොත් රැකෙන්න පුළුවන් වෙයිද? අහන අහන එකා කියනවා පට්ට අමාරුයි කියලා. හැබැයි ස්ටැට් නම් සුපිරි ඒ රට ගැන. තෙරෙන්නේ නෑ මොකක්ද හරි කියලා. උදව් ප්ලිස්
උබට හම්බුනාදSweden kellek marry karapan ubawa rakiwi
Future
Freedom

