Sweden ගියොත් රැකෙන්න පුළුවන් වෙයිද

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,359
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Kalu kota jarawata mona Sweden da Pons?
    Ate Parak gahala nida ganin ban. 😂
    මචංලා එහෙ ගියොත් රැකෙන්න පුළුවන් වෙයිද? අහන අහන එකා කියනවා පට්ට අමාරුයි කියලා. හැබැයි ස්ටැට් නම් සුපිරි ඒ රට ගැන. තෙරෙන්නේ නෑ මොකක්ද හරි කියලා. උදව් ප්ලිස්
    parak
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    රිටයර්මන්ට් ප්ලෑන් එකට ළමයෙක් හදපන්
    Lamayin ge anaagathe thama lokuma prashne, Lamayek innawa nan umbe oluwata lokuwatama wada dena prashne oona,
    mamath danata financially stable,
    eeth Lamayi dennata mama gahapu gema gahanna parisarayak rate thiyei da kiyana eka loku prashnayak
    kotinma danata campas pass out wena kisima ekek ta apita ee kale thibba situation eka na,
    api uni out wela joba karala, bandala , gewal hadala, wahana aran gema gahuwa
    dan thiyena uddamanaya ekka out wena ekek laksa 6-7 ka wath salary ekak nathuwa api gahapu gema gahanna ba

    මතක විදියට එහේ කුරානය ගිනි තිබ්බත් හිරේ දාන්නෙ නෑ
    Manasika nidahasa kiyanne wena ekak, thamunge rate iddi danena nidahasa , secondary citizen vidihata wena ratakata giyama danenne na
     
    • Like
    Reactions: scorpion MW

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    Mama Sweden gihilla thiyanawa, asama city eka Stockholm

    Honda ratak, lassana ratak

    IT degree thiyanawa nam kisi awulake naa, kadden pulwan work karanna
    wena degree thiyanawa nam language eka ona bung
    married dennama IT nam awulake na, honda salary aragena inna puluwan. NON-IT nam dennama ithin 2,3 parak ma hithanna

    Lanakwe wage ithin athal naa, boring samahara cities, loku loku activities na, sunlight naa, lanakwe wage oya restaurants kama kada nam ithin naa apita ona widiyata

    minissu 7,8 wenakota paree wath dakinna adui samahara cities wala.

    Uba godak tropical weather ekata asa ekake nam poddak Stockholm walin udata yanne nathuwa, MALMO, Gothernberg, Jonkoping side ekata wage set wenna balanna

    Puluwan tharam beheth ehema geniyanna yanawa nam, ubata thiyana leda walata

    Diyunu ratawala okkoma sira kiyala hithala yanna epa, prashna thiyanawa oya ratawalath, perfect naa

    Puluwan tharma cons okkomata ganna action hoyagena yanna., echaraiyi

    mama nam aiyth yanna asama ratak tour ekakata:yes::yes:
    මමත් කිහිප පාරක් Sweden ගිහින් තියෙනවා. කැමතිම රටක්. උඩ කියල තියෙන ඔක්කොම ඇත්ත. මිනිස්සුත් ගොඩක් හොඳයි, ඒ දවස් වල නම් racism තිබ්බෙම නැ. ඕනෙම කොනකට ගියාම ඉන්න මිනිස්සු හොඳට කතා කරනවා පිලිග්ගන්නවා. දැන් asylum දීල කට්ටිය ගෙන්නා ගෙන charter කර ගෙන තියෙන නිසා මිනිස්සුන්ගේ attitude වෙනස් වෙලාද දන්නේ නැ. මමත් tour එකකට ආයේ යන්න කැමතියි. හැබැයි පදිංචියට යන්න නම් කැමති නෑ, මට ටිකක් boring වගේ විශේෂයෙන් ම winter එකට, උදේ නැගිටලා වැඩට යන්නෙත් හෙන කළුවරේ, අයේ 3 විතර වෙනකොට කළුවර වැටෙනවා, එපා වෙනවා depression වගේ.
    මොනවා උනත් මට උන්ගේ කෑම නම් අල්ලලා ගියා. මට හොස්පිටල් එකකට යාමේ අවශ්‍යතාවයක් තිබ්බේ නැ, හැබැයි එහෙ උන් කියපු විදිහට අපේ වගේ ඕනේ වෙලාවට ඩෝකෙක් channel කරලා බෙහෙත් හෙම ගන්න අමාරුයි,
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මචංලා එහෙ ගියොත් රැකෙන්න පුළුවන් වෙයිද? අහන අහන එකා කියනවා පට්ට අමාරුයි කියලා. හැබැයි ස්ටැට් නම් සුපිරි ඒ රට ගැන. තෙරෙන්නේ නෑ මොකක්ද හරි කියලා. උදව් ප්ලිස්
    uba kammaliyeknm lankaawet baa ehet baa bn 😂 😂
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචංලා එහෙ ගියොත් රැකෙන්න පුළුවන් වෙයිද? අහන අහන එකා කියනවා පට්ට අමාරුයි කියලා. හැබැයි ස්ටැට් නම් සුපිරි ඒ රට ගැන. තෙරෙන්නේ නෑ මොකක්ද හරි කියලා. උදව් ප්ලිස්
    ස්වීඩන් කියන්නේ හොද රටක් බන්. මම ඊට එහා රටේ ඉන්න නිසා දන්නවා
    මම වැඩ කරන කම්පැනි එක එහෙන සැහෙන්න අව්ට්සොස් කරනවා. ස්වීඩන් උන් එක්ක මම වැඩ කරනවා
    දැන් මචන් රැල්ලක් යනවා ස්කන්දින්වෙවියන් රටවල් ගු වැඩක් නැ කියල . ඒ කරන්නේ ඒජන්සි කාරයෝ
    මොකද මේ වෙනකොට ෆේස්බුක් වහට්ස් ඇප් ගෘප් වලින් ඕවට තනියම අපලයි කරලා යන විදිහට A ටු Z කියල දෙනවා. අන්න එක නිසා ඒජන්සි කරයෝත්ට වැලේ වැල් නැ . උන් කරන්නේ නෙගටිව් කමෙන්ට් දාන්න එක රොතු පිටින්. ඊට පස්සේ එකා දෙන්න උන්ට මෙසේජ් දාල අහනවනේ. අන්න උන්ව බවගන්නවා. රැවටෙන්න එපා වරෙන්. ඕනේ නම් මෙහෙ ඉන්න උන් එක්ක කතා කරන්න සෙට් කරලා දෙන්නම්. අහලා බලපන්

    ළමයි ඉන්නවා නම් සීතල ටිකක් දරුණුවට දැනෙයි .
    මේක වැරදි බන්. අපිට වඩා පොඩි උන්ට සිතල ඔරොත්තු දෙනවා. මෙහෙ වින්ටර් එකට පොඩි උන් දවසට දෙපාරක් එලියට දානවා. හිමේ ක්‍රියාකාරකම් කරනවා. කුල් එකට ස්ක්පොස් කරනවා. එකෙන් උන් අපිට වඩා ඔරොත්තු දෙනවා. අපේ පොඩි එකා -37 තර්මල් එකක්වට් නැතුව ඕවරෝල් එකෙන් යන්නේ එලියට
    මේ දවස් වල geo politics එහෙමත් ටිකක් බලන්න . RUssiawen ගේම ඉල්ලලා තියෙන්නේ .. :lol:

    ස්වීඩන් නේටෝ එකේ නැ . ෆින්ලන්ඩ් තමා ඔය පුඩිය කන්නේ
    ------ Post added on Jan 11, 2024 at 8:44 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Kalu kota jarawata mona Sweden da Pons?
    Ate Parak gahala nida ganin ban. 😂
    rpTLpXl.jpg
    DI6ql8g.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචංලා එහෙ ගියොත් රැකෙන්න පුළුවන් වෙයිද? අහන අහන එකා කියනවා පට්ට අමාරුයි කියලා. හැබැයි ස්ටැට් නම් සුපිරි ඒ රට ගැන. තෙරෙන්නේ නෑ මොකක්ද හරි කියලා. උදව් ප්ලිස්
    රැල්ලට ‍යන්න එපා. හරි ප්ලෑන් එකක් ටාගට් එකක් නැතුව සේසතම නැතිකරන් එන්න වෙයි.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මචං හිම කඩන්න තරම් වත් ජොබ් හොයා ගන්න අමාරුලු
    අනික ආණ්ඩුවෙන් කිසිම සප් එකක් නෑ වගේ සීන් එකක්
    රට මාවලස් උනාට මෙහෙන් යන එවුන්ට අඩු සැලකිලි නෙමේ බලු සැලකිලි කියනා දැන් එහෙ ඉන්න කීප දෙනෙක්ගෙන්ම ඇහුනා
    මට පොඩ්ඩක් කියපං ඇයි උබට ස්විඩන් ආණ්ඩුවෙන් සප් එකක් දෙන්න ඕන කියල?

    ඇයි උබට හොද සැලකිලි දෙන්න ඕන? මේ දෙකට උත්තරේ දිපංකෝ :rolleyes:

    සිංහලුන්ට මාර තර්ක තියෙන්නේ. ලංකාවට කෙලවෙලා ආතක් පාතක් නැ. අනිත් රටවල් වල උන් මුන්ව පිලිගෙන රස්සා දිලා සැලකිලිත් දෙන්න ඕන. පුදුම ලොජික් ඕයි.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    දැන් මචන් රැල්ලක් යනවා ස්කන්දින්වෙවියන් රටවල් ගු වැඩක් නැ කියල . ඒ කරන්නේ ඒජන්සි කාරයෝ
    මොකද මේ වෙනකොට ෆේස්බුක් වහට්ස් ඇප් ගෘප් වලින් ඕවට තනියම අපලයි කරලා යන විදිහට A ටු Z කියල දෙනවා. අන්න එක නිසා ඒජන්සි කරයෝත්ට වැලේ වැල් නැ . උන් කරන්නේ නෙගටිව් කමෙන්ට් දාන්න එක රොතු පිටින්. ඊට පස්සේ එකා දෙන්න උන්ට මෙසේජ් දාල අහනවනේ. අන්න උන්ව බවගන්නවා. රැවටෙන්න එපා වරෙන්. ඕනේ නම් මෙහෙ ඉන්න උන් එක්ක කතා කරන්න සෙට් කරලා දෙන්නම්. අහලා බලපන්
    උබ කියන එකත් වෙන්න පුලුවන් . ඒ උනාට මේ ඇවිල්ලා ඉන්න උන්ගෙන් වැඩි හරිය unemployment and class එකෙන් දෙන ගානෙන් ඉන්නේ. Course fee, visa extension උන්ට sure නෑ. Single ආපු උන් ඊට අනාතයි.
    මට නම් ලොකු අවුලක් පේනවා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    මමත් කිහිප පාරක් Sweden ගිහින් තියෙනවා. කැමතිම රටක්. උඩ කියල තියෙන ඔක්කොම ඇත්ත. මිනිස්සුත් ගොඩක් හොඳයි, ඒ දවස් වල නම් racism තිබ්බෙම නැ. ඕනෙම කොනකට ගියාම ඉන්න මිනිස්සු හොඳට කතා කරනවා පිලිග්ගන්නවා. දැන් asylum දීල කට්ටිය ගෙන්නා ගෙන charter කර ගෙන තියෙන නිසා මිනිස්සුන්ගේ attitude වෙනස් වෙලාද දන්නේ නැ. මමත් tour එකකට ආයේ යන්න කැමතියි. හැබැයි පදිංචියට යන්න නම් කැමති නෑ, මට ටිකක් boring වගේ විශේෂයෙන් ම winter එකට, උදේ නැගිටලා වැඩට යන්නෙත් හෙන කළුවරේ, අයේ 3 විතර වෙනකොට කළුවර වැටෙනවා, එපා වෙනවා depression වගේ.
    මොනවා උනත් මට උන්ගේ කෑම නම් අල්ලලා ගියා. මට හොස්පිටල් එකකට යාමේ අවශ්‍යතාවයක් තිබ්බේ නැ, හැබැයි එහෙ උන් කියපු විදිහට අපේ වගේ ඕනේ වෙලාවට ඩෝකෙක් channel කරලා බෙහෙත් හෙම ගන්න අමාරුයි,
    oww bung matath ara tour giya nisa athal

    mata nam kama wala awula miris nathi eka :baffled: habaiyi patta quality kama nam ithin kapu ewaa :love:
     
    janith.lakmina

    Active member
  • Feb 28, 2011
    325
    188
    43
    Waren ban mehe, Math sweden tama job karanne, oya kiyana taran case na,

    habai mun upathimma shy jathiyak, muladi katha naa, passe lesatama fit wenawa. language igena ganda waren, govermnet eken free ugannanawa, dan man danna sri lankan teachers lath innawa swedish teach karana.

    Mehe godak IT un (man mechanical) language one na wage line denawa, antimata office wala hali seen eke innawa. meeting witarai kadden yanne, anik hama tanama swedish kata karanne, bari bari gathe hari mona hari kiwwama fit eke inda puluwan.

    Padi hodai, tax wadi, benifits tynawa godaak, traffic adui, kaama quality.