ස්විඩ්න් වල ඉන්න අය හෝ එහේ ගියපු දන්න අය ඉන්නවද උබල.
- සාමාන්‍යයෙන් මැරිඩ් කපල් එකකට වගේ කියක් යනවද මාසෙට ජිවත් වෙන්න? (එක එක්කෙනා අනුව ඩිපෙන්ඩ් තමා. හැබැයි සාමාන්‍යයෙන් කාලා බිලා .පොඩ්ඩක් වියදමක් කරගෙන ඉන්න)
කොහොමද ඒ රටේ? (stockholm වගේ ගියොතින්.)
- ජිවත්වෙන්න හොද රටක්ද?
- දෙමව්පියෝ එහෙම ගන්නවනම් විසිටින් විසා ගන්න පුලුවන්ද මාස 6කට?
